පවුල් ආරවුලක් හේතුවෙන් තම පියාට පහරදී මරා දැමූ බව කියන මාතලේ උකුවෙල පදිංචි 16 හැවිරිදි පුත්‍රයෙක් අත්අඩංගුවට ගත් බව මාතලේ පොලිසිය පවසනවා.
මාතලේ පොලිස් වසමේ උකුවෙල ප්‍රදේශයේදී ඊයේ (05) රාත්‍රීයේ සිදුවූ මෙම පහරදීමෙන් මරණයට පත්ව ඇත්තේ උකුවෙල, මාතලේ ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 40 ක පුද්ගලයෙක්.
පවුල් ආරවුලක් මත ඇති වූ ගැටළුවක් දුරදිග යාමෙන්, මරණකරුගේ පුත්‍රයා විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදු කර ඇති බවට දැනට සිදු කර ඇති විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය පවසනවා.
අවුරුදු 16 ක බාලවයස්කාර සැකකරු මේ වන විට පොලිස් භාරයට ගෙන ඇති අතර, මාතලේ පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබනවා.
Latest News
ඉන්දියාවේ වනාන්තරයකින් දුර්ලබ ඔරංඔටං පැටවුන් 05ක් හමුවෙයි - ජාත්‍යන්තර ජාවාරමක් ගැන පරීක්ෂණ
Local
09 September 2026
වාහන අංක තහඩු ගැටලුව මාස 6ක් ඇතුළත විසඳීමට පියවර
Local
09 September 2026
AI ඉදිරි දශකයේ මිනිස් සංහතියටම අවදානමක් වෙයිද?
Local
09 September 2026
දිගුකාලීන භාණ්ඩාගාර බිල්පත් සඳහා ඉල්ලුම අඩුවේ
Local
09 September 2026
නාමල්ට එරෙහි සාක්ෂි ගැන පොහොට්ටුවෙන් සැකයක් – “විශ්වාස කරන්න බැහැ” සාගර කියයි
Local
09 September 2026
ඒකලින් කොළඹට මෙට්‍රො බස් 20ක් – නව ඩිපෝව අද සිට මෙහෙයුම් අරඹයි
Local
09 September 2026
මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමක්
Local
09 September 2026
පොලිස් ජීප් රථයකට සමාන ජීප් රථයකින් පොලිස් උපායදූතයකු මරා දැමීමට කළ සැළසුමක් හෙළිවෙයි
Local
09 September 2026
"ජනපති ආවා කියලා දැනගත්තම මිනිස්සු දුවගෙන එන්නේ කානු දිගේ" - මාලිමා මන්ත්‍රිනී තුෂාරි
Local
09 September 2026
අග්‍රාමාත්‍යවරිය සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං අතර හමුවක්
Local
09 September 2026