උතුම් සේරුවිල මංගල මහා සෑ රජුන් උදෙසා සිදුකෙරෙන පූජෝපහාරයක් ලෙස පැවැත්වෙන ඓතිහාසික සේරුවිල ශ්‍රී ලලාට ධාතු 103 වන මහ පෙරහර ඊයේ (05) දින රාත්‍රියේ වීථි සංචාරය කළා.
මහා විහාරවංශික ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වයේ මහා නායක, දෙවිනුවර ශ්‍රී පරම විචිත්‍රාරාම රජමහා විහාරාධිපති අතිපූජ්‍ය ආචාර්ය දෙවිනුවර සිරි සුනන්ධාභිදාන මහානායක ස්වාමීන්වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් පෙරහර සමාරම්භක උළෙල පැවැත්වුණා.
සේරුවිල මංගල රජමහා විහාරාධිපති පූජ්‍යපාද අළුදෙණියේ සුබෝධි නාහිමිපාණන්වහන්සේගේ මෙහෙයවීමෙන් පෙරහරේ කටයුතු සංවිධාන කර තිබූ අතර, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර, සේරුවිල ශ්‍රී ලලාට ධාතු පෙරහර කමිටුවේ සම සභාපති සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර ඇතුළු ආරාධිත පිරිසක් ද පෙරහරට එක්ව සිටියා.
සදාතුක කරඬුව සැදැහැයෙන් වැඩම කරවීමත් සමඟ පෙරහරේ කටයුතු ආරම්භ කෙරුණු අතර, එම කටයුතු සිදුකරනු ලැබුවේ සේරුවිල මංගල රජමහා විහාරාධිපති පූජ්‍යපාද අළුදෙණියේ සුබෝධි නාහිමිපාණන්වහන්සේ විසින්.
මෙවර සේරුවිල ශ්‍රී ලලාට ධාතු පෙරහැරේ සදාතුක කරඬුව වැඩම කරවනු ලැබුවේ ශ්‍රී දළදා මාලිගාවේ මියන්රාජා මංගල හස්ති රාජයා විසින්.

Latest News
සිනමා විචාරකයෙකුට පහරදෙනු ලැබූ බව කියන සිද්ධියෙන් ජනප්‍රිය නළු හේමාල් රණසිංහ නිදහස්
Local
10 September 2026
රොකට් සහ ගොඩබිම් ප්‍රහාරයකින් පසු දකුණු රතු මුහුදේ සුකාර් දූපත, හූති කැරළිකරුවන් අත්පත් කර ගනී
Local
10 September 2026
යෝෂිතගේ නඩුවේ බොරු සාක්ෂි දුන් අයෙකුට ඇප: අධිකරණයෙන් දැඩි අවවාද
Local
10 September 2026
මීගමුව බන්ධනාගාර ගැටුම : පොදු දේපලවලට අනර්ථයක් සිදු කිරීමේ චෝදනාව යටතේ තවත් සැකකරුවන් 25ක් නම් කරයි
Local
10 September 2026
භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් මිලියන 80ක් පිටරට යැවූ ව්‍යාපාරිකයා රිමාන්ඩ්
Local
10 September 2026
නිල සංචාරය නිම කරමින් ඉන්දීය ආරක්ෂක ඇමති රාජ්නාත් සිං දිවයිනෙන් පිටව යයි
Local
10 September 2026
ශ්‍රී ලංකා පිලේ පාකිස්ථාන තරග සංචාරය ඔක්තෝබර් 09 වැනිදා ඇරඹෙයි
Local
10 September 2026
බණ්ඩාරවෙල, හිටපු නගරාධිපති ජනක නිශාන්ත රිමාන්ඩ්
Local
10 September 2026
ගෙවුණු දිනයේදී විවිධ ප්‍රදේශවල සිදුවූ රිය අනතුරුවලින් සිව් දෙනෙක් මරුට
Local
10 September 2026
පලාලි ගුවන්තොටුපලටත්, ශරීර පරික්ෂා කරන ස්කෑන් යන්ත්‍ර
Local
10 September 2026