පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් සිදුකළ සැකකරුවන් පස්දෙනෙක් අත්අඩංගුවට ගත් බව හිඟුරක්ගොඩ පොලිසිය පවසනවා.
හිඟුරක්ගොඩ තල්පොත ප්‍රදේශයේදී ඊයේ (06) දවල් සිදුකළ වැටලීමකදී මොවුන් පිරිස අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
එම සැකකරුවන් අවුරුදු 19, 26, 45, 47 සහ 49 වයස්වල පසුවන පොළොන්නරුව හා පුලස්තිගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි අනාවරණය වී ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් හිඟුරක්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

Latest News
අම්පිටියේ සුමනරතන හිමියන් අත්අඩංගුවට
Local
07 September 2026
පරම වීර විභූෂණ සම්මානලාභී එච්.පී.එස්. බණ්ඩාර රණවිරුවාගේ පවුලේ සාමාජිකයින්ගේ සුවදුක් බැලීමට යුද හමුදාපති යයි
Local
07 September 2026
හඳටත් අයිතිය කියන ඩොනල්ඩ් ට්‍රම්ප්
Local
07 September 2026
සමස්ත ඩෙංගු රෝගීන් 96,400 ඉක්මවයි
Local
07 September 2026
බස් රථයක යතුරුපැදියක් ගැටී අනතුරක්: යතුරුපැදිකරුවන් ළඟ අයිස් මත්ද්‍රව්‍ය
Local
07 September 2026
සැප්තැම්බර් 15 සිට ශ්‍රී ලාංකිකයන්ටද තායිලන්තයේ ‘වීසා නොමැතිව ඇතුළු වීමේ’ සහනය අහෝසි වෙයි
Local
07 September 2026
විදුලි වාහන සඳහා කොළ පැහැති නව අංක තහඩුවක් - මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
Local
07 September 2026
ඉරාන යුද්ධයෙන් තාර හිඟයක් - ඉදිකිරීම් ක්ෂේත්රය අනතුරේ
Local
07 September 2026
නායයාමෙන් මග ඇහිරෙයි: පාසල් සිසුන් සහ ගුරුවරුන් පොලිස් රථවලින් ප්‍රවාහනය කරයි
Local
07 September 2026
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩදී සුඛෝපභෝගී මෝටර් රථයක් අනතුරක
Local
07 September 2026