ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි පස්මහල් නේවාසිකාගාර ගොඩනැගිල්ලක් කඩා වැටීමේ සිද්ධියෙන් සිසුන් කිහිපදෙනෙකු මියගොස් ඇති අතර තවත් සිසුන් රැසක් එහි සුන්බුන් අතර සිරවී සිටින බවට සැක කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
දිල්ලි විශ්වවිද්‍යාලය ආසන්නයේ පිහිටි 'Hostel Daze' නමැති මෙම පිරිමි සිසු නේවාසිකාගාරය කඩා වැටෙන අවස්ථාවේදී එහි බිම් මහලේ (Basement) අලුත්වැඩියා කටයුතු සිදුවෙමින් පැවැති බවයි වාර්තා වන්නේ.
සිද්ධිය වන අවස්ථාවේදී සිසුන් රැසක් සිය කාමර තුළ රැඳී සිට ඇති අතර, ඇතැම් සිසුන් සුන්බුන් අතර සිට දුරකථන ඇමතුම් ලබා දෙමින් උපකාර ඉල්ලා ඇති බවද ප්‍රදේශවාසීන් පවසනවා.
සිද්ධිය සැලවීමත් සමඟ ජාතික ආපදා ප්‍රතිචාර බලකාය (NDRF), ගිනි නිවීම් හමුදාව සහ පොලිසිය එක්ව දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබුණා.
අනතුරට ලක්වූ ගොඩනැගිල්ල වසර 40-50 ක් පමණ පැරණි එකක් බව පැවසෙන අතර, පූර්වාරක්ෂක පියවරක් ලෙස ඒ අසල පිහිටි අනෙක් නේවාසිකාගාර ගොඩනැගිල්ලේ සිටි පිරිස්ද ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Latest News
කොළඹ ජාත්‍යන්තර මැරතන් තරගාවලිය ඉරිදා ඇරඹේ - ක්‍රීඩකයින් 5,000කට අධික පිරිසක් එක්වෙයි
Local
12 September 2026
ඩයනා කුමරියගේ සුප්‍රකට ‘Revenge Dress’ වෙන්දේසියට
Local
11 September 2026
කාන්තා ආසියානු කුසලාන අවසන් මහා තරගයේ ඉඩ වෙන්කර ගැනීමට පාකිස්ථානය පරාජය කරමින් ශ්‍රී ලංකාව සමත් වෙයි
Local
11 September 2026
22ට එරෙහිව 23 වනදා කොළඹදී දැවැන්ත විරෝධයක්
Local
11 September 2026
අම්පිටියේ සුමනරතන හිමිට ඇප
Local
11 September 2026
ලබන 30 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස ක්‍රීඩා ඇමතිට නොතීසි
Local
11 September 2026
පාකිස්ථානයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 131ක ඉලක්කයක්
Local
11 September 2026
දින 45ක් තුළ දිවයිනේ අත්බෝම්බ ප්‍රහාර 4ක්
Local
11 September 2026
"සිදුවූයේ නොසැලකිලිමත් දෝෂයක්" : කල්ඉකුත් වූ බනිස් අලෙවි කිරීමේ සිද්ධියට P&S වෙතින් ප්‍රසිද්ධියේ කණගාටුව
Local
11 September 2026
Bab al-Mandab නාවික මාර්ගයේ දෙපසම බලය හූතිවරුන්ට - ගෝලීය වෙළඳාමට එල්ල වන්නේ දැඩි තර්ජනයක්
Local
11 September 2026