දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ ප්‍රදේශයේ 32.4 කිලෝමීටර් කණුව ආසන්නයේදී සුඛෝපභෝගී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන මැද ආරක්ෂිත වැට මතට ගොස් නතර වීමෙන් අද (07) පෙරවරුවේ අනතුරක් සිදුව ඇති බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය පවසනවා.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට මාතර දෙසට ධාවනය වෙමින් තිබූ මෙම මෝටර් රථය, නඩත්තු කටයුතු සඳහා වෝටර් බැරියර් යොදා ආවරණය කර තිබූ ස්ථානයක එම මාර්ග බාධක ද අනතුරට ලක් කරමින් ඉදිරියට ඇදී ගොස් මෙලෙස ආරක්ෂිත වැට මත පතිත වී තිබෙනවා.
මෙම අනතුරින් අධිවේගී මාර්ගයේ මැද ආරක්ෂිත වැටට, මාර්ග බාධකවලට මෙන්ම අනතුරට ලක්වූ මෝටර් රථයටද දැඩි හානි සිදුව ඇති බව සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් අධිවේගී රථවාහන ගැලනිගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Latest News
ඩොලර් මිලියන 80ක් විදේශගත කළ ජාවාරමේ බැංකු නිලධාරීන් සිව්දෙනාට ඇප - අදාල බැංකු පරිශ්‍රවලට ඇතුළුවීම තහනම්
Local
17 September 2026
දෙමටගොඩ කළු පාලම ළඟ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියැදුරු ජීවිතක්ෂයට
Local
17 September 2026
කෝටි සීයක හෙරොයින් සන්තකයේ තබාගත් අයෙක් පෝරකේට
Local
17 September 2026
කෝටි දෙකහමාරකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කොළොන්නාවේ ධනුෂ්කගේ හිතවතියක් STF අත්අඩංගුවට
Local
17 September 2026
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ හිටපු සභාපති රේණුක පෙරේරා ලබන 29 දක්වා රිමාන්ඩ්
Local
17 September 2026
කොටස් වෙළෙඳපොළ ඒකක 109.98කින් පහළට
Local
17 September 2026
හිටපු නියෝජ්‍ය අමාත්‍ය ඒ. එම්. ආර්. බී. අත්තනායක අභාවප්‍රාප්ත වෙයි
Local
17 September 2026
බේස්ලයින් මාර්ගයේ අනතුරක් සිදුකිරීමේ සිද්ධියේ මන්ත්‍රී අර්චුනාට එරෙහි නඩුව නොවැම්බර් 10 දා තෙක් කල් යයි
Local
17 September 2026
ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගොඩගැනීමේ මෙහෙයුම ඇරඹේ
Local
17 September 2026
මට්ටක්කුලිය මාරක අනතුරේ රියැදුරු රිමාන්ඩ්
Local
17 September 2026