General07 September 2026

හිඟුරක්ගොඩ දුම්රිය ස්ථානය නවීකරණය කෙරේ

පොළොන්නරුව හිඟු‍රක්ගොඩ දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ කටයුතු පසුගියදා ආරම්භ කෙරුණා.

ඒ, ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන්.

රුපියල් මිලියන 40 ක වියදමින් එම දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය සිදුකෙරෙන බවයි සඳහන්.

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ''සිහින ගමනාන්තයක්'' වැඩසටහනට අනුවයි මෙම නවීකරණ කටයුතු සිදුවන්නේ.
Related recommendation
Hiru TV News | Programmes