පොළොන්නරුව හිඟුරක්ගොඩ දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ කටයුතු පසුගියදා ආරම්භ කෙරුණා.
ඒ, ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන්.
රුපියල් මිලියන 40 ක වියදමින් එම දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය සිදුකෙරෙන බවයි සඳහන්.
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ''සිහින ගමනාන්තයක්'' වැඩසටහනට අනුවයි මෙම නවීකරණ කටයුතු සිදුවන්නේ.

Latest News
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
Local
13 September 2026
මැදපෙරදිග යුද්ධය ගැන BRICS රටවලින් දැඩි කනස්සල්ල
Local
13 September 2026
අනුරාධපුර අනතුරකින් අයෙක් රෝහලේ
Local
13 September 2026
බාගෙට වළ දැමූ මළ සිරුරක් දිවුලපිටියෙන් හමුවෙයි
Local
13 September 2026
ජාවා මුහුදේ මගී නෞකාවක් සමග මගීන් 140ක් අතුරුදහන්
Local
13 September 2026
එල්නිනෝ බලපෑමෙන් ඇල්ලේගල දිය ඇල්ලත් වේලෙයි
Local
13 September 2026
නැදිමාලේ වෙඩි තැබීමට උත්සාහ කළ සිද්ධියේ යතුරුපැදිකරු මාට්ටු
Local
13 September 2026
ගිනි අවියක් සහ අත්බෝම්බයක් සමඟ අයෙක් CID අත්අඩංගුවට
Local
13 September 2026
පොලිසිය වෙඩි තැබූ අණ නොතැකූ වෑන් රථය ගැන තොරතුරු රැසක්
Local
13 September 2026
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ගැටෙන කාන්තා ආසියානු කුසලාන අවසන් මහා තරගය අද
Local
13 September 2026