International08 September 2026

මියාමිහි අනතුරට පත් ගුවන් යානයේ පියාසර දත්ත සටහන් යන්ත්‍ර සොයා ගැනේ

අමෙරිකාවේ, මියාමි ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අනතුරට ලක්වූ ඇමසන් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයේ පියාසර දත්ත සටහන් යන්ත්‍ර සොයාගෙන තිබෙනවා.

මෙම ගුවන් යානය ධාවන පථයෙන් ඉවතට පැන වාහන කිහිපයක ගැටීමෙන් පුද්ගලයින් පස්දෙනෙකු මියගොස් තවත් පස්දෙනෙකුට බරපතල තුවාල සිදු වුණා.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.
Related recommendation
Hiru TV News | Programmes