රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණියා.
ඒ අද (08) පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරය සඳහා සහභාගි වීම සඳහායි.
කතානායකවරයා ලබා දී ඇති අවසරයට අනුව ඔහුව පාර්ලිමේන්තුව වෙත රැගෙන යන බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලෙතැන්න ප්‍රකාශ කර සිටියේ.
නාමල් රාජපක්ෂට, ඉදිරි පාර්ලිමේන්තු සැසිවාර සඳහා සහභාගි වීමට අවසර දෙන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලය හරහා කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න වෙත ලිපියක් යොමු කර තිබුණා.

Latest News
බාන්ස් පෙදෙසේ දේපළක් ව්‍යාජ ඔප්පුවකින් විකුණා කෝටියක් වංචා කළ 73 හැවිරිදි සැකකරු CID දැලේ
Local
16 September 2026
ඉදිරි දින 10 තුළ වැසි තත්ත්වයේ වර්ධනයක්
Local
16 September 2026
මෙරට නව චීන තානාපති සහ හිටපු ජනපති රනිල් අතර හමුවක්
Local
16 September 2026
අධිවේගයේ වාහන ධාවනයේදී ඉදිරිපස ලාම්පු දල්වන ලෙසට රියැදුරන්ට උපදෙස්
Local
16 September 2026
ජොන්ස්ටන්ට එරෙහි නඩුවක් ඔක්තෝබර් 28 තෙක් කල් යයි
Local
16 September 2026
කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අවට ආරක්ෂාව තර කෙරේ
Local
16 September 2026
ඥානසාර හිමියන්ට එරෙහි නඩුව ලබන 30 වැනිදා යළි කැඳවයි
Local
16 September 2026
ජර්මානු බුන්ඩස්ටාග් දකුණු ආසියානු පාර්ලිමේන්තු කණ්ඩායම විපක්ෂ නායක හමුවෙයි
Local
16 September 2026
හිටපු පා.ම. තිස්ස කුට්ටිආරච්චි නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට පැමිණෙයි
Local
16 September 2026
ලොස් ඇන්ජලීස් නගරයේ සිදුවූ අනතුරක් වාර්තා කිරීමට ගිය හෙලිකොප්ටරයක් කඩා වැටී තිදෙනෙකු මරුට
Local
16 September 2026