මත්ද්‍රව්‍ය නඩුවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ශිරාන් බාසික් ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට අදාල නඩුවක් යළි ඔක්තෝබර් මස 02 වැනිදා යළි කැඳවන ලෙස මහාධිකරණ විනිසුරු නයෝමි වික්‍රමසේකර අද (08) නියෝග කළා.
ඒ, මෙම නඩුව අද (08) කොළඹ මහාධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදීයි.
පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ රඳවාගෙන සිටින විත්තිකාර ශිරාන් බාසික් නමැත්තා එම කාර්යාංශය විසින් කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
ඒ අනුව, මෙම නඩුව යළිත් ලබන 02 වැනිදා කැඳවීමයි අධිකරණයෙන් නියෝග නිකුත් වුණේ.
Latest News
ජීව අත්බෝම්බ නඩුවේ සැකකාර සම්පත් මනම්පේරීට ඇප
Local
11 September 2026
චීන ජාත්‍යන්තර සේවා වෙළෙඳ ප්‍රදර්ශනය බෙයිජිං නුවරදී
Local
11 September 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 25.00කින් ඉහළට
Local
11 September 2026
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ නව ලේකම් ආචාර්ය රෝෂණී දිසානායක
Local
11 September 2026
ඉදිරි මාස 3 තුළදී අති ප්‍රබල එල්නිනෝවක් දක්වා වර්ධනය වීමට 98% ක සම්භාවිතාවක්
Local
11 September 2026
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකත්වය වෙනස් වන ලකුණු : තේරීම් කමිටුවේ අවධානය කුසල්ට සහ චන්දිමාල්ට
Local
11 September 2026
ශිරාන් බාසික්ගේ පියා අත්අඩංගුවට
Local
11 September 2026
ප්‍රකාශයක් දෙන්න ආ හිටපු ජනපති ගෝඨාභය FCIDයෙන් පිටව යයි
Local
11 September 2026
ජාත්‍යන්තර ක්ෂමා ආයතනයෙන් රුසියාවට චෝදනා
Local
11 September 2026
ග්‍රීක බැඳුම්කර නඩුව - හිටපු මහ බැංකු අධිපතිගේ අභියාචනය ඔක්තෝබර් 09 වැනිදාට
Local
11 September 2026