දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට පත් ව්‍යාපාර සඳහා මූල්‍ය සහන සැලසීමේ අරමුණින් ‘ආපදා සහන (RE-MSME - Disaster Relief)’ සහ ‘විස්තීර්ණ ආපදා සහන (EDR)’ යන ණය යෝජනා ක්‍රම දෙක ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ආපදා හේතුවෙන් බලපෑමට ලක් වූ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් නැවත සක්‍රිය කිරීම සඳහා රුපියල් මිලියන 8,061.4ක සහන ණය මුදලක් ලබා දීමට කටයුතු කර ඇති බව අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී තිබෙනවා.
2025 සහ 2026 වර්ෂයන් සඳහා මෙම සහන වැඩසටහන වෙනුවෙන් වෙන් කර ඇති මුළු මුදල රුපියල් මිලියන 10,000ක්.
ආපදාවෙන් පසුව ව්‍යාපාර කඩිනමින් නැවත ආරම්භ කිරීමට අවශශ්‍ය ක්ෂණික මූල්‍ය ශක්තිය සැපයීමත්, රටේ ආර්ථිකය වේගයෙන් යථා තත්ත්වයට පත් කිරීමත් අරමුණු කරගනිමින්, 2026 වසරේ සිට මෙම ණය යෝජනා ක්‍රම දෙක එකාබද්ධ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කරනවා.
ඒ අනුව සහභාගිත්ව මූල්‍යායතන 15ක දායකත්වය ඇතිව, දිට්වා ආපදාවෙන් බලපෑමට ලක් වූ ව්‍යවසායන් 3,968ක් සඳහා මේ වන විට රුපියල් මිලියන 8,061.4ක සහන ණය මුදල් ලබා දී තිබෙනවා.
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද මෙම ප්‍රගති වාර්තාව අමාත්‍ය මණ්ඩලයේ විශේෂ අවධානයට ලක් වුණා.

Latest News
අගෝස්තු මාසය ලොව මෙතෙක් වාර්තා වූ උණුසුම්ම මාසය බවට පත්වෙයි
Local
10 September 2026
පාකිස්තානයෙන් ඉරානයට අනතුරු ඇඟවීමක්
Local
10 September 2026
මෙරටට තවම එල් නිනෝ තත්ත්වයක් නොමැති බව නාරා ආයතනය කියයි
Local
10 September 2026
ඉරානය අතට ගිය අමෙරිකානු දිය යට ඩ්‍රෝන යානය ප්‍රතිනිර්මාණය කිරීමේ අවස්ථාවක්
Local
10 September 2026
භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් මිලියන 80ක් පිටරට යැවූ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට
Local
10 September 2026
IMF නියෝජිත පිරිස අද දිවයිනට
Local
10 September 2026
ජෝර්දානයේ අමෙරිකානු ගුවන් කඳවුරකට ප්‍රහාරයක් - යුද ගුවන් යානා රැසකට හානි
Local
10 September 2026
ඉන්දීය ආරක්ෂක ඇමති අද නුවරඑළියට
Local
10 September 2026
පළාත් රැසකට අදත් වැසි
Local
10 September 2026
පිලිපීනයේ සංචාරක නෞකාවක ගින්නක් - 05ක් මරුට
Local
10 September 2026