මාතර - අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ පාලටුව උනැල්ල හන්දිය ආසන්නයේ සිදු වූ රිය අනතුරකින් ඊයේ (8) දින පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අකුරැස්ස සිට මාතර දෙසට ධාවනය වූ යතුරුපැදියක් සහ මාතර සිට අකුරැස්ස දෙසට ධාවනය වූ තවත් යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරින් පසු එක් යතුරුපැදිකරුවෙකු ඒ ආසන්නයෙන් ධාවනය වූ බස් රථයකට හසුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අනෙක් යතුරුපැදිකරු තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Latest News
නාමල් ලබන 23 වැනිදා දක්වා රිමාන්ඩ්
Local
16 September 2026
සරසවි ඇදුරන් අද කළු ඇදුමින් විශ්වවිද්‍යාලවලට
Local
16 September 2026
නීතිවිරෝධීව උපයාගත්තැයි තණමල්විල "බතල හීන් මහත්තයා"ගේ මිලියන 1,800ක දේපළ සහ ලක්ෂ 350ක ජීප් රථයක් දින 14කට ක්‍රියා විරහිතයි
Local
16 September 2026
රුමේෂ් තරංගට සෑම වසරකම ලෝකයේ හොඳම හෙල්ල කට්ටලයක් ලබාදීමට ඩඩ්ලි සිරිසේනගෙන් පොරොන්දුවක්
Local
16 September 2026
ජපානයේ අවුරුදු 100 ඉක්මවූවන් ලක්ෂය පනී
Local
16 September 2026
සැප්තැම්බරයේ මුල් සතියේ සංචාරකයින් 74,637ක් මෙරටට
Local
16 September 2026
නාමල් අධිකරණයට
Local
16 September 2026
ශ්‍රී ලංකා රේගුවේ ආදායම් එකතු කිරීම රුපියල් ට්‍රිලියන 02 පනී
Local
16 September 2026
උතුරු මැද පළාත් අධ්‍යාපන බලධාරින් කිහිපදෙනෙකුට අනුරාධපුර මහාධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග
Local
16 September 2026
රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලවලට සිදු වූ හානියට තුර්කි ගුවන් සේවයෙන් වන්දි
Local
16 September 2026