පොලිස් නිශ්කාෂණ සහතික නිකුත් කිරීමේ දත්ත පද්ධතියේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් අයදුම්පත් යොමු කිරීම සඳහා තාවකාලික ක්‍රමවේදයක් හදුන්වා දී තිබෙනවා.
එම පද්ධතිය යාවත්කාලීන කරන තුරු www(ඩොට්)police(ඩොට්)lk නිල වෙබ් අඩවියට පිවිස අයදුම්පත් බාගත කර සම්පූර්ණ කළ හැකි බවයි පොලිස් මූලස්ථානය දැනුම් දෙන්නේ.
මේ අනුව සම්පූර්ණ කළ අයදුම්පත ජාතික හැදුනුම්පතේ සහ විදේශ ගමන් බලපත්‍රයේ ඡායා පිටපත් සමග ක්ලියර් ඩොට් ඇප්ලිකේෂන් ඇට් පොලිස් ඩොට් ජී ඕ වී ඩොට් යන විද්‍යුත් ලිපිනයට යොමු කර යුතු වනවා.
මෙම අවස්ථාවේදී ඒ සදහා කිසිදු මුදල් ගෙවීමක් සිදු කිරීම අවශ්‍ය නොවන අතර, තාවකාලික ක්‍රමවේදයට අයදුම්පත් යොමු කරන සියලුම අයදුම්කරුවන් දත්ත පද්ධතිය යථාවත් වූ පසු මාර්ගත ක්‍රමවේදය ඔස්සේ නැවත අයදුම්පත් ඉදිරිපත් කිරීම අනිවාර්ය බවයි පොලිස් මූලස්ථානය දැනුම් දෙන්නේ.

Latest News
කොංගෝවේ පාසල් දෙකක ඇති වූ ගින්නකින් සිසුන් 24ක් මරුට
Local
11 September 2026
සිසුන් දෙදෙනාට දිවි අහිමි කළ දෙහිවල අත්බෝම්බ ප්‍රහාරය වැරදි ඉලක්කයක් නිසා සිදු වූවක්
Local
11 September 2026
යුක්රේනයේ සාප්පු සංකීර්ණයකට රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයක් - 5 දෙනෙකු මියගොස් 67කට තුවාල
Local
11 September 2026
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ FCIDයට පැමිණෙයි
Local
11 September 2026
වසර 25කට පසු අමෙරිකානු ගුවන් තොටුපළ ආරක්ෂාව වෙනස් වෙයි
Local
11 September 2026
ඔක්තෝම්බර්, නොවැම්බර් මාසවල සැලකිය යුතු වර්ෂාපතනයක්
Local
11 September 2026
BRICS නායක සමුළුවට එක්වීමට චීන ජනපති මේ සති අන්තයේ ඉන්දියාවට
Local
11 September 2026
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට
Local
11 September 2026
බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඉහළ මට්ටමක
Local
11 September 2026
සැප්තැම්බර් 11 ප්‍රහාරයට අදට වසර 25ක්
Local
11 September 2026