මැද පෙරදිග කලාපයේ වර්ධනය වෙමින් පවතින තත්ත්වය සහ එහි බලපෑම් හේතුවෙන්, කොළඹ සහ ඩුබායි අතර ක්‍රියාත්මක ගුවන් ගමන් සේවා තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකාවේ FitsAir ගුවන් සේවය තීරණය කර තිබෙනවා.
ඒ අනුව, සැප්තැම්බර් 06 වැනිදා සිට කොළඹ - ඩුබායි ගුවන් ගමන් සේවා තාවකාලිකව අත්හිටුවීමටයි පියවර ගෙන ඇත්තේ.
කලාපයේ තත්ත්වය මත පදනම්ව ලබන නොවැම්බර් මාසය වනවිට මෙම ගුවන් ගමන් සේවා යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව FitsAir සමාගම නිවේදනය කර තිබෙනවා.
මේ හේතුවෙන් මගීන්ට සිදුවන අපහසුතාව සම්බන්ධයෙන් කණගාටුව පළ කරන FitsAir සමාගම, මෙම කාලය තුළ මගීන් ලබාදෙන ඉවසීම සහ අවබෝධය අගය කරන බවද සඳහන් කර තිබෙනවා.
එමෙන්ම හැකි ඉක්මනින් යළිත් මගීන් පිළිගැනීමට බලාපොරොත්තු වන බවයි එම සමාගම වැඩිදුරටත් පවසන්නේ.

Latest News
දිස්ත්‍රික්ක 21 කට ප්‍රබල අකුණු ඇතිවීමේ අවවාදාත්මක නිවේදන
Local
15 September 2026
''රුමේෂ් තරංගගේ හානි වූ හෙල්ලයන් වෙනුවට අලුත් හෙල්ල කට්ටලයක්'' - ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ
Local
15 September 2026
පාස්කු ප්‍රහාර විමර්ශනයේදී දේශබන්දු ඇතුළු තිදෙනෙකු මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරලා: ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
Local
15 September 2026
78 වන එමී සම්මාන උළෙලේ හොඳම නාට්‍යමය කතා මාලාව ලෙස ද පිට් සම්මානයට පාත්‍ර වේ
Local
15 September 2026
ලෝක ශූර රුමේෂ් තරංගගේ හද පාරන කතාව මුහුණු පොතෙන් එළියට
Local
15 September 2026
සැප්තැම්බර් අස්වැසුම හෙට ගිණුම්වලට
Local
15 September 2026
ඉරාන පරමාණු බලශක්ති ප්‍රධානියාට IAEA සමුළුවට එන්න අමෙරිකාවෙන් බාධා
Local
15 September 2026
වැසිත් සමග ඩෙංගු යළි හිස එසවීමේ අවදානමක්
Local
15 September 2026
තැපැල් ඡන්ද සීමා කිරීමට ට්‍රම්ප් ගත් තීරණය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අත්හිටුවයි
Local
15 September 2026
කිරුළපනදී මිලියන 20ක මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු STF අත්අඩංගුවට
Local
15 September 2026