කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය හෙවත් ASPI දර්ශකය අද (09) දිනය අවසන් වන විට ඒකක 76.23කින් පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව, අද දිනයේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 21,466.00ක් ලෙස සටහන් වී තිබෙනවා.
එය සියයට 0.35ක පහළ යාමක්.
මේ අතර, අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළේ සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 972ක් ලෙස වාර්තා වී තිබෙනවා.
ඒ අනුව, අද දිනයේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 21,466.00ක් ලෙස සටහන් වී තිබෙනවා.
එය සියයට 0.35ක පහළ යාමක්.
මේ අතර, අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළේ සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 972ක් ලෙස වාර්තා වී තිබෙනවා.
Latest News
ඒකලින් කොළඹට මෙට්‍රො බස් 20ක් – නව ඩිපෝව අද සිට මෙහෙයුම් අරඹයි
Local
09 September 2026
මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමක්
Local
09 September 2026
පොලිස් ජීප් රථයකට සමාන ජීප් රථයකින් පොලිස් උපායදූතයකු මරා දැමීමට කළ සැළසුමක් හෙළිවෙයි
Local
09 September 2026
"ජනපති ආවා කියලා දැනගත්තම මිනිස්සු දුවගෙන එන්නේ කානු දිගේ" - මාලිමා මන්ත්‍රිනී තුෂාරි
Local
09 September 2026
අග්‍රාමාත්‍යවරිය සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං අතර හමුවක්
Local
09 September 2026
නේපාලයේ විපතට පත්වූවන්ට ශ්‍රී ලංකාවෙන් දුන් ඩොලර් මිලියනය නේපාල රජයට භාරදෙයි
Local
09 September 2026
තේ වත්තට දිනපතා එන කඳුකර කොටියා - ඡායාරූපයක් අරන් වතු කම්කරුවා පොලිසියට
Local
09 September 2026
වාහන 1,000ක් සිරවෙලා: Cross-Border LCs නිසා සිරවූ වාහන වහා මුදා හරින්නැයි වාහන ආනයනකරුවන්ගෙන් දැඩි ඉල්ලීමක්!
Local
09 September 2026
මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක: කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්
Local
09 September 2026
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි
Local
09 September 2026