නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති සාක්ෂි විශ්වාසදායක නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ අද පස්වරුවේ මල්වතු සහ අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
වත්මන් රජය දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කිරීම සඳහා දූෂණ විරෝධී නීති භාවිත කරන බවටද සාගර කාරියවසම් එහිදී පවසා සිටියා.
නාමල් රාජපක්ෂ සම්බන්ධයෙන් පවතින නීතිමය ක්‍රියාමාර්ගවලදී ඉදිරිපත් වන සාක්ෂි පිළිබඳව විශ්වාසයක් තැබිය නොහැකි බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
එම අවස්ථාවට හිටපු අමාත්‍යවරුන් වන රමේෂ් පතිරණ, ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අබේකෝන් ඇතුළු පිරිසක්ද එක්ව සිටියා.

Latest News
ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල 4කට ගුවන් ගමනේදී හානි
Local
15 September 2026
ප්‍රදේශ රැසකට අද මි. මී 100 ඉක්මවූ තද වැසි
Local
15 September 2026
කටුනායක ගුවන් තොටුපළේ දමාගිය ගමන් මළු දෙකකින් මිලියන 320ක මත්ද්‍රව්‍ය සොයා ගැනේ
Local
15 September 2026
ඉරානයේ ජෝර්දාන ප්‍රහාරයට චීන චන්ද්‍රිකා ඡායාරූප උදව් වුණාද? – අමෙරිකාවෙන් පරීක්ෂණ
Local
14 September 2026
අහුංගල්ලේ වෙඩි තැබීමක් ගැන පැතිරෙන කතාව අසත්‍යයක් : පොලිසිය කියයි
Local
14 September 2026
හිටපු සුපිරි ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ මව අභාවප්‍රාප්ත වෙයි
Local
14 September 2026
සාමාන්‍ය පෙළ විභාගය විෂයයන් 7කට සීමා කිරීමට සැලසුම්
Local
14 September 2026
ඉලෙක්ට්‍රොනික භාණ්ඩවලට මාස 06ක වගකීම් සහතිකය අනිවාර්යයි
Local
14 September 2026
ඉන්ධන මිල සංශෝධනයක් හෝ සහනාධාරයක් ලබාදීමට සිදුවෙයි - බලශක්ති අමාත්‍ය
Local
14 September 2026
දෙහිවල බෝම්බ ප්‍රහාරයෙන් මියගිය දරු දෙදෙනාගේ අවසන් කටයුතු සිදු කෙරේ
Local
14 September 2026