ජෝර්දානයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරකට ඊයේ (09) රාත්‍රියේ එල්ල වූ ප්‍රහාරවලින් අමෙරිකානු හමුදා ගුවන් යානා කිහිපයකට හානි සිදුව ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.
ජෝර්දානයේ Muwaffaq Salti Air Base වෙත එල්ල වූ ප්‍රහාරවලින් A-10 Thunderbolt ප්‍රහාරක ගුවන් යානයකට බරපතළ හානි සිදුව ඇති අතර, එහි පියාපතක් කැඩී ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම F-15 ප්‍රහාරක ගුවන් යානා 08කට පමණ සුළු හානි සිදුව තිබෙන බව ද මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
කෙසේ වෙතත්, එම F-15 යානා යළි සේවයට එක්කර ඇති බව CBS පුවත් සේවයේ Jennifer Jacobs සිය X ගිණුමේ සඳහන් කර තිබෙනවා.
ප්‍රහාරය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණ වී නොමැති බවයි රොයිටර් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Latest News
සැප්තැම්බර් 11 ප්‍රහාරයට අදට වසර 25ක්
Local
11 September 2026
ඊශ්‍රායල ප්‍රහාර මැද දකුණු ලෙබනනයට රික්ටර් මාපක 4.1ක භූ කම්පනයක්
Local
11 September 2026
දෙහිවල නිවසකට එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරය ගැන විමර්ශනයට කණ්ඩායම් 3ක්
Local
11 September 2026
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ අද FCIDයට
Local
11 September 2026
ප්‍රදේශ කිහිපයකට අද දිනයේ වැසි
Local
11 September 2026
දෙහිවල - සිරිසඟබෝ පාර ප්‍රදේශයේ පිහිටි නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක්: පාසල් සිසුන් දෙදෙනෙකු මරුට
Local
11 September 2026
ඉන්දීය අභ්‍යවකාශ ක්ෂේත්රයේ නව වාර්තාවක්: Pixxel සමාගමට ඩොලර් මිලියන 100ක දැවැන්ත ආයෝජනයක්
Local
11 September 2026
11 වැනි එක් තීරයක් එක් මාවතක් සමුළුව හොංකොං හිදී ඇරඹේ
Local
10 September 2026
පාකිස්ථානයේ දරිද්‍රතාව සහ රැකියා වියුක්තිය ශීඝ්‍රයෙන් ඉහළට
Local
10 September 2026
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල අ. ඩොලර් 105 ඉක්මවයි
Local
10 September 2026