ගාල්ල, දෙවට වෙරළ තීරයේ අනවසරයෙන් ඉදිකර තිබූ මාළු වෙළඳසැල් ඉවත් කිරීම වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (10) පෙරවරුවේ සිදු කරනු ලැබුවා.
කෙසේවෙතත්, මෙම ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අදාළ වෙළෙඳුන් දැඩි අප්‍රසාදය පළ කර සිටින අතර ඔවුන් සඳහන් කරන්නේ මීට පෙර තමන් වෙළඳාම් කටයුතු කළ ස්ථානවලින් ඉවත් කර, නගර සභාවේ බලධාරීන් විසින්ම මෙම ස්ථානයේ කඩ සාදා දුන් බවයි.
පෙර දැනුම්දීමකින් තොරව සහ ද්‍රව්‍ය අයින් කරගැනීමට පවා ප්‍රමාණවත් කාලයක් ලබා නොදී වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව හදිසියේම පැමිණ මෙලෙස තම වෙළඳසැල් ඉවත් කළ බවට ඔවුන් චෝදනා කරන්නේ.
මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශ කළේ, අදාළ අනවසර ඉදිකිරීම් ඉවත් කරගන්නා ලෙස වෙළෙඳුන්ට මීට පෙර නිසි ලෙස දැනුම් දී තිබූ බවයි.
ඉදිකිරීම් ඉවත් කිරීමේ අවස්ථාව සඳහා පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ (STF) නිලධාරීන් ද ආරක්ෂාව සඳහා එම ස්ථානයට කැඳවා තිබුණා.

Latest News
ශ්‍රී ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
Local
13 September 2026
හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී ඉරාන නෞකාවකට ප්‍රහාරයක්: අයෙකු මියගොස් සිව්දෙනෙකුට තුවාල
Local
13 September 2026
අමාත්‍ය විජිත හේරත් තායිලන්තයේ නිල සංචාරයකට
Local
13 September 2026
ජනපති ප්‍රධානත්වයෙන් ජන රැලි දෙකක් අද අනුරාධපුරයේදී
Local
13 September 2026
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
Local
13 September 2026
මැදපෙරදිග යුද්ධය ගැන BRICS රටවලින් දැඩි කනස්සල්ල
Local
13 September 2026
අනුරාධපුර අනතුරකින් අයෙක් රෝහලේ
Local
13 September 2026
බාගෙට වළ දැමූ මළ සිරුරක් දිවුලපිටියෙන් හමුවෙයි
Local
13 September 2026
ජාවා මුහුදේ මගී නෞකාවක් සමග මගීන් 140ක් අතුරුදහන්
Local
13 September 2026
එල්නිනෝ බලපෑමෙන් ඇල්ලේගල දිය ඇල්ලත් වේලෙයි
Local
13 September 2026