භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් මුදල් පිටරටට යැවීමේ තවත් ඡාවාරමක තොරතුරු අනාවරණය කර ගැනීමට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට හැකිව තිබෙනවා.
ඒ අනුව, ඩොලර් මිලියන 80 ක මුදලක් විදේශ රටවලට යැවීමේ සිද්ධියකට අදාළව මරදාන ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි ව්‍යාපාරිකයෙකු එම කොට්ඨාසය ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ උසස් නිලධාරියෙකු සදහන් කළේ රූපලාවන්‍ය ආලේපන ආනයනය කරන මුවාවෙන් මොහු 2023 සහ 2025 යන කාලසීමාව තුළ මෙම මුදල් විදෙස් රටවල් වෙත යවා ඇති බවයි.
සැකකරුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා ඊයේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණි අවස්ථාවේ මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණා.
මීට පෙර භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් කිසිදු භාණ්ඩයක් මෙරටට ආනයනය නොකර ඩොලර් බිලියනයක ආසන්න මුදලක් නීතිවිරෝධී ලෙස විදේශ රටවලට යැවීමේ ඡාවාරමකට මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික බැංකු හතරක කළමනාකරුවන් හතරදෙනෙකු සහ ව්‍යාපාරිකයෙකු මීට පෙර අත්අඩංගුවට ගනු ලැබුවා.

Latest News
ශ්‍රී ලංකාව කලාපීය මූල්‍ය තාක්ෂණ මධ්‍යස්ථානයක් බවට පත් කළ යුතුයි - විපක්ෂ නායක සජිත්
Local
16 September 2026
අරවින්දට සහ බිරිඳට වරෙන්තු : උසාවි නොපැමිණියේ මවගේ අවසන් කටයුතු නිසා - අරවින්දගේ නීතිඥ කියයි
Local
16 September 2026
නාමල් ලබන 23 වැනිදා දක්වා රිමාන්ඩ්
Local
16 September 2026
සරසවි ඇදුරන් අද කළු ඇදුමින් විශ්වවිද්‍යාලවලට
Local
16 September 2026
නීතිවිරෝධීව උපයාගත්තැයි තණමල්විල "බතල හීන් මහත්තයා"ගේ මිලියන 1,800ක දේපළ සහ ලක්ෂ 350ක ජීප් රථයක් දින 14කට ක්‍රියා විරහිතයි
Local
16 September 2026
රුමේෂ් තරංගට සෑම වසරකම ලෝකයේ හොඳම හෙල්ල කට්ටලයක් ලබාදීමට ඩඩ්ලි සිරිසේනගෙන් පොරොන්දුවක්
Local
16 September 2026
ජපානයේ අවුරුදු 100 ඉක්මවූවන් ලක්ෂය පනී
Local
16 September 2026
සැප්තැම්බරයේ මුල් සතියේ සංචාරකයින් 74,637ක් මෙරටට
Local
16 September 2026
නාමල් අධිකරණයට
Local
16 September 2026
ශ්‍රී ලංකා රේගුවේ ආදායම් එකතු කිරීම රුපියල් ට්‍රිලියන 02 පනී
Local
16 September 2026