දෙහිවල,සිරිසගබෝ පාර ප්‍රදේශයේ නිවසකට අද (11) උදෑසන එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරය වැරදි ඉලක්කයක් නිසා සිදු වූ අපරාධයක් බව පොලිසිය පවසනවා.
මෙම ප්‍රහාරයෙන් ළමුන් දෙදෙනෙකු මියගොස් ඔවුන්ගේ පියා තුවාල ලැබූ අතර තුවාලකරුගේ සහෝදරයා බඩෝවිට අසංක නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයේ සාමාජිකයෙකු බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.
එසේම, මෙම අත්බෝම්බ ප්‍රහාරය සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කොස්මල්ලි නැමැත්තාගේ මෙහෙයවීම මත සිදු කරන්නට ඇති බවයි පොලිසිය පවසන්නේ.

Latest News
මෙගාවොට් 300 සූර්ය බලශක්ති ව්‍යාපෘති මාලාවේ පළමු ව්‍යාපෘතිය ඇරඹේ
Local
14 September 2026
ශ්‍රී ලංකාව ලකුණු 72කින් පරදා කාන්තා ආසියානු කුසලාන කිරුළ ඉන්දියාවට
Local
13 September 2026
සිරුර තුළ මත්ද්‍රව්‍ය සඟවාගෙන ආ උගන්ඩා ජාතිකයා කටුනායකදී කොටුවෙයි
Local
13 September 2026
බුඩාපේස්ට් අහස යට රුමේෂ්ගේ හෙල්ලය මීටර් 91 සීමාව පන්නයි: ශ්‍රී ලංකාවට අතිවිශිෂ්ට ලෝක ජයක්
Local
13 September 2026
ඉන්දියාවෙන් ලකුණු 183 ක්: ආසියානු කිරුළ දිනීමට ශ්‍රී ලංකාවට ලකුණු 184 ක අභියෝගයක්
Local
13 September 2026
කථානායකවරයාට එරෙහිව දයාසිරි ජයසේකරගෙන් අන්තර් පාර්ලිමේන්තු සංගමයට පැමිණිල්ලක්
Local
13 September 2026
ඩීසල් මිල වැඩි කිරීමේ සූදානමක් ගැන වෘත්තීය සමිතිවලින් අනාවරණක්
Local
13 September 2026
මාතෘභූමියේ ආත්ම ගෞරවයේ ජන සටන අනුරාධපුරයෙන් ඇරඹුවා: හිටපු ජනපති මහින්දගෙන් සටහනක්
Local
13 September 2026
පොල් අස්වැන්නේ අඩුවීමක්
Local
13 September 2026
සුනඛයින් ලියාපදිංචිය අනිවාර්යයි – ලියාපදිංචි නොකළොත් දඩ
Local
13 September 2026