සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 62ක අනිද්දා සිට ලබන 19 වැනිදා දක්වා යළි ඩෙංගු මර්දන සතියක් ආරම්භ කරන බව ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය පවසනවා.
කොළඹ ඊයේ (11) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එහි අතිරේක අධ්යක්ෂ ජනරාල් ඉන්දික ගමගේ කියා සිටියේ, එල් නිනෝ හමුවේ වෙනස්වන කාලගුණ තත්ත්වය සලකා පෙර සූදානමක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි.
මේ අතර, වසරේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 97,000 ඉක්මවා තිබෙනවා.
ඩෙංගු හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 74ක්.

Latest News
ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිලෙහි සුළු පහළ යෑමක්
Local
12 September 2026
යතුරුපැදි දෙකක් ගැටී සිව්දෙනෙක් රොහලේ
Local
12 September 2026
වසර 75කට පසු ඉතා ප්‍රබල එල් නිනෝ තත්ත්වයක් වීමේ සම්භාවිතාව 98%ක් දක්වා ඉහළට
Local
12 September 2026
චීන - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා යළි ඇරඹේ
Local
12 September 2026
ඉන්දුනීසියාවේ රික්ටර් මාපක 6.2ක භූමිකම්පාවක්
Local
12 September 2026
රෝමයේදී පැවැත්වීමට නියමිතව තිබූ ඊශ්‍රායල - ලෙබනන් සාකච්ඡා ඔක්තෝබර් දක්වා කල්යයි
Local
12 September 2026
ගල්ෆ් කලාපයේ තෙල් සැපයුමට තවත් අභියෝගයක්: හවුති සටන්කාමීන් උපායමාර්ගික දූපතකට
Local
12 September 2026
තවත් ඩෙංගු මර්දන සතියක්
Local
12 September 2026
අවලංගු වූ Ne-Yoගේ මෙරට ප්‍රසංගය ගැන ජාත්‍යන්තර අවධානය : Ne-Yo ගෙන් පිළිතුරක්!
Local
12 September 2026
මෝදි - පුටින් හමුවෙති: ඉන්දු රුසියානු සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට එකඟතා
Local
12 September 2026