General12 September 2026

එල් නිනෝ හමුවේ 160,000කට බලපෑම්

පවතින එල් නිනෝ කාලගුණික තත්ත්වය හමුවේ ධීවර, කෘෂිකාර්මික, වැවිලි ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක පුද්ගලයින් 78,000කට වැඩි සංඛ්‍යාවකට ජීවනෝපාය
අහිමිව ගොස් ඇතැයි පරිසර අමාත්‍යාංශය පවසනවා.

මෙම කාලගුණික තත්ත්වයේ බලපෑමෙන් පීඩාවට පත්වූ සංඛ්‍යාව ද 160,000 සීමාව ඉක්මවා ගොස් තිබෙන බව සඳහන්.

එම පිරිස අතුරින් පුද්ගලයින් 141,000 වෙනුවෙන් පානීය ජලය බෙදා හැරීමේ කටයුතු සිදුකෙරෙමින් පවතින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes