පවතින එල් නිනෝ කාලගුණික තත්ත්වය හමුවේ ධීවර, කෘෂිකාර්මික, වැවිලි ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක පුද්ගලයින් 78,000කට වැඩි සංඛ්‍යාවකට ජීවනෝපාය
අහිමිව ගොස් ඇතැයි පරිසර අමාත්‍යාංශය පවසනවා.
මෙම කාලගුණික තත්ත්වයේ බලපෑමෙන් පීඩාවට පත්වූ සංඛ්‍යාව ද 160,000 සීමාව ඉක්මවා ගොස් තිබෙන බව සඳහන්.
එම පිරිස අතුරින් පුද්ගලයින් 141,000 වෙනුවෙන් පානීය ජලය බෙදා හැරීමේ කටයුතු සිදුකෙරෙමින් පවතින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

Latest News
නාමල් අධිකරණයට
Local
16 September 2026
ශ්‍රී ලංකා රේගුවේ ආදායම් එකතු කිරීම රුපියල් ට්‍රිලියන 02 පනී
Local
16 September 2026
උතුරු මැද පළාත් අධ්‍යාපන බලධාරින් කිහිපදෙනෙකුට අනුරාධපුර මහාධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග
Local
16 September 2026
රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලවලට සිදු වූ හානියට තුර්කි ගුවන් සේවයෙන් වන්දි
Local
16 September 2026
ප්‍රවාහන ක්ෂේත්රයට කෘත්‍රිම බුද්ධියේ බලපෑම පිළිබඳ ජාත්‍යන්තර සමුළුව කොළඹදී
Local
16 September 2026
එංගලන්තය සමග තරගය පරාජයට පත්වීමට ප්‍රධාන හේතුව චරිත් කියයි
Local
16 September 2026
උතුරු මුහුදේ නීතිවිරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 04 ක් නාවික හමුදා භාරයට
Local
16 September 2026
රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණවලට සිදුවූ හානිය ගැන Turkish Airlines වෙතින් කරුණු විමසයි
Local
16 September 2026
''ඉරානයට එරෙහි යුද්ධය ඉදිරි මාසවලදී වෙනස්ම අදියරකට පිවිසෙනවා'' අමෙරිකානු උප ජනාධිපති
Local
16 September 2026
බාන්ස් පෙදෙසේ දේපළක් ව්‍යාජ ඔප්පුවකින් විකුණා කෝටියක් වංචා කළ 73 හැවිරිදි සැකකරු CID දැලේ
Local
16 September 2026