මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුධමය තත්ත්වය පිළිබඳව සිය 'දැඩි කනස්සල්ල' පළ කරමින්, BRICS රාජ්‍යයන්ගේ එකමුතුව විසින් ඒකමතිකව ඒකාබද්ධ ප්රකාශනයක් සම්මත කරගෙන තිබෙනවා.
අදාළ ප්රකාශනය මගින් සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින්නේ තත්ත්වය තවදුරටත් උග්රවීම වැළැක්වීම සඳහා උපරිම සංයමයකින් කටයුතු කරන ලෙසයි.
මේ අතර කලාපීය ස්ථාවරත්වය තහවුරු කිරීම වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා සහ සංවාදයන් මගින් ගැටලු නිරාකරණය කරගැනීමේ අවශ්‍යතාවද BRICS නායකයින් මෙහිදී අවධාරණය කර තිබෙනවා.

Latest News
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට නොමිලේ හැඳුනුම්පත් ලබාදීමේ ජංගම සේවයක්
Local
14 September 2026
දෙහිවල බෝම්බ ප්‍රහාරයට ආ ත්‍රිරෝද රථයේ පාට වෙනස් කරන්න දුන්න කොන්ත්‍රාත්තුව හෙළිවෙයි
Local
14 September 2026
මහව නගරයේ පරිගණක අළුත්වැඩියා කරන ආයතනයක ගින්නක්
Local
14 September 2026
එල්-නීනෝ බලපෑමට සියලු දෙනා එක්ව මුහුණ දිය යුතුයි – විපක්ෂ නායක සජිත්
Local
14 September 2026
ප්‍රසිද්ධ වෙළෙඳසල් ජාලවලින් විකුණූ “Made in China” පාවහන්වල ඇත්ත කතාව: දෙහිවලින් හෙළි වූ මහා පරිමාණ පාවහන් වංචාව
Local
14 September 2026
මිලිලීටර් 500 පානීය ජල බෝතලයක් රු. 100/-ට අලෙවි කළ හෝමාගම ප්‍රසිද්ධ ආපනශාලාවකට රුපියල් ලක්ෂ පහක දඩයක්
Local
14 September 2026
කල් ඉකුත් වූ රූපලාවණ්‍ය ආලේපන අලෙවි කළ බොරැල්ල ආයතනයකට රුපියල් ලක්ෂ 3ක දඩයක්
Local
14 September 2026
අලුත්ගම නිවෙසක සිවිලිම උඩ තිබී ජීව අත්බෝම්බයක් සොයාගනී
Local
14 September 2026
අවශ්‍ය තොරතුරු සඳහන් නොකළ තායි සිවුරු අලෙවියට තැබූ මරදානේ වෙළෙඳ ආයතනයකට රු. 100,000/-ක දඩයක්
Local
14 September 2026
වැලිකඩට මත්ද්‍රව්‍ය රැගෙන යාමට තැත්කළ බන්ධනාගාර නියාමකවරයෙකු අත්අඩංගුවට
Local
14 September 2026