හෙට (14) දිනයේදීත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියි හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අද පස්වරුවේ එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ උතුරු මැද , මධ්‍යම , සබරගමුව , ඌව සහ වයඹ පළාත්වලත් ඇතැම් ස්ථාන වලට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවයි.
මීට අමතරව බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට උදෑසන කාලයේදී වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

Latest News
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ හිටපු සභාපති රේණුක පෙරේරා ලබන 29 දක්වා රිමාන්ඩ්
Local
17 September 2026
කොටස් වෙළෙඳපොළ ඒකක 109.98කින් පහළට
Local
17 September 2026
හිටපු නියෝජ්‍ය අමාත්‍ය ඒ. එම්. ආර්. බී. අත්තනායක අභාවප්‍රාප්ත වෙයි
Local
17 September 2026
බේස්ලයින් මාර්ගයේ අනතුරක් සිදුකිරීමේ සිද්ධියේ මන්ත්‍රී අර්චුනාට එරෙහි නඩුව නොවැම්බර් 10 දා තෙක් කල් යයි
Local
17 September 2026
ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගොඩගැනීමේ මෙහෙයුම ඇරඹේ
Local
17 September 2026
මට්ටක්කුලිය මාරක අනතුරේ රියැදුරු රිමාන්ඩ්
Local
17 September 2026
පුංචි ලෝකාන්තයෙන් වැටුණු තරුණයාගේ සිරුර ගොඩගනී
Local
17 September 2026
අගෝස්තු මාසයේ ICC ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සොනාල් දිනූෂ නම් කෙරේ
Local
17 September 2026
චීන හයිබ්‍රිඩ් මෝටර් රථවලට යුරෝපයෙන් සීමාවක්
Local
17 September 2026
ආයතනික ආචාරධර්ම සංග්‍රහය සකස් කිරීම පිළිබඳ වැඩමුළුවක්
Local
17 September 2026