General13 September 2026

පොල් අස්වැන්නේ අඩුවීමක්

වාර්ෂික පොල් අස්වැන්න මෙම වසරේ මුල් මාස 6 තුළදී සියයට 24කින් ඉහළ ගියද මේ වන විට පොල් අස්වැන්නේ අඩුවීමක් දක්නට ලැබෙන බව පොල් වගාකිරීමේ මණ්ඩලය පවසනවා.

එබැවින් පොල් ඵලදාවෙහි අඩුවීමක් සිදුවුහහොත් ඊට අවශ්‍ය වැඩපිළිවෙලක් දියත් කර ඇති බවයි එම මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි ප්‍රකාශ කළේ.
Related recommendation
Hiru TV News | Programmes