වාර්ෂික පොල් අස්වැන්න මෙම වසරේ මුල් මාස 6 තුළදී සියයට 24කින් ඉහළ ගියද මේ වන විට පොල් අස්වැන්නේ අඩුවීමක් දක්නට ලැබෙන බව පොල් වගාකිරීමේ මණ්ඩලය පවසනවා.
එබැවින් පොල් ඵලදාවෙහි අඩුවීමක් සිදුවුහහොත් ඊට අවශ්‍ය වැඩපිළිවෙලක් දියත් කර ඇති බවයි එම මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි ප්‍රකාශ කළේ.
එබැවින් පොල් ඵලදාවෙහි අඩුවීමක් සිදුවුහහොත් ඊට අවශ්‍ය වැඩපිළිවෙලක් දියත් කර ඇති බවයි එම මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි ප්‍රකාශ කළේ.
Latest News
ඉන්දීය කාන්තා ක්‍රිකට් පිල පකිස්ථානු ක්‍රිකට් සභාපතිගෙන් ආසියානු කුසලානය භාරගැනීම ප්‍රතික්ෂේප කරයි
Local
14 September 2026
ප්‍රදේශ කිහිපයකට මි.මී. 100 ඉක්මවූ තද වැසි
Local
14 September 2026
Ben Shelton පරාජය කරමින් Alexander Zverev සිය පළමු US Open ටෙනිස් ශූරතාව දිනා ගනී
Local
14 September 2026
කෝටි පහක මත්ද්‍රව්‍ය සමග විදේශිකයෙක් අත්අඩංගුවට
Local
14 September 2026
මෙගාවොට් 300 සූර්ය බලශක්ති ව්‍යාපෘති මාලාවේ පළමු ව්‍යාපෘතිය ඇරඹේ
Local
14 September 2026
ශ්‍රී ලංකාව ලකුණු 72කින් පරදා කාන්තා ආසියානු කුසලාන කිරුළ ඉන්දියාවට
Local
13 September 2026
සිරුර තුළ මත්ද්‍රව්‍ය සඟවාගෙන ආ උගන්ඩා ජාතිකයා කටුනායකදී කොටුවෙයි
Local
13 September 2026
බුඩාපේස්ට් අහස යට රුමේෂ්ගේ හෙල්ලය මීටර් 91 සීමාව පන්නයි: ශ්‍රී ලංකාවට අතිවිශිෂ්ට ලෝක ජයක්
Local
13 September 2026
ඉන්දියාවෙන් ලකුණු 183 ක්: ආසියානු කිරුළ දිනීමට ශ්‍රී ලංකාවට ලකුණු 184 ක අභියෝගයක්
Local
13 September 2026
කථානායකවරයාට එරෙහිව දයාසිරි ජයසේකරගෙන් අන්තර් පාර්ලිමේන්තු සංගමයට පැමිණිල්ලක්
Local
13 September 2026