2021 වසරේ ලෝක විවාහක රූ රැජින තේරීමේ තරගාවලියේදී ජයග්‍රහණය ලැබූ පුෂ්පිකා ද සිල්වාට පැලැන්දූ කිරුළ බලහත්කාරයෙන් ගලවා ඇයට තුවාල සිදුකළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු විවාහක ලෝක රූ රැජිනක් වූ කැරොලයින් ජූරි හා මෝස්තර නිරූපන ශිල්පිනියක වන චූලා පත්මේන්ද්‍රන් යන සැකකාරියන් දෙදෙනාට එරෙහිව අධිකරණය හමුවේ පවරා තිබු නඩුවෙන් නිදොස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (14) නියෝග කළා.
සිද්ධියට අදාළ නඩුවෙහි තීන්දුව අද දින ප්‍රකාශයට පත් කරමින් මෙලෙස නියෝග ලබා දුන්නා.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් සඳහන් කළේ විත්තිකාරියන්ට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බවයි
සිද්ධියට අදාළව මේ වන විට මියගොස් සිටින මෝස්තර ශිල්පිනියක වන චූලා පත්මේන්ද්‍රන් වෙනුවෙන් අධිකරණයේ ඇයගේ ඇපකාරිය පෙනී සිටියා.

Latest News
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට නොමිලේ හැඳුනුම්පත් ලබාදීමේ ජංගම සේවයක්
Local
14 September 2026
දෙහිවල බෝම්බ ප්‍රහාරයට ආ ත්‍රිරෝද රථයේ පාට වෙනස් කරන්න දුන්න කොන්ත්‍රාත්තුව හෙළිවෙයි
Local
14 September 2026
මහව නගරයේ පරිගණක අළුත්වැඩියා කරන ආයතනයක ගින්නක්
Local
14 September 2026
එල්-නීනෝ බලපෑමට සියලු දෙනා එක්ව මුහුණ දිය යුතුයි – විපක්ෂ නායක සජිත්
Local
14 September 2026
ප්‍රසිද්ධ වෙළෙඳසල් ජාලවලින් විකුණූ “Made in China” පාවහන්වල ඇත්ත කතාව: දෙහිවලින් හෙළි වූ මහා පරිමාණ පාවහන් වංචාව
Local
14 September 2026
මිලිලීටර් 500 පානීය ජල බෝතලයක් රු. 100/-ට අලෙවි කළ හෝමාගම ප්‍රසිද්ධ ආපනශාලාවකට රුපියල් ලක්ෂ පහක දඩයක්
Local
14 September 2026
කල් ඉකුත් වූ රූපලාවණ්‍ය ආලේපන අලෙවි කළ බොරැල්ල ආයතනයකට රුපියල් ලක්ෂ 3ක දඩයක්
Local
14 September 2026
අලුත්ගම නිවෙසක සිවිලිම උඩ තිබී ජීව අත්බෝම්බයක් සොයාගනී
Local
14 September 2026
අවශ්‍ය තොරතුරු සඳහන් නොකළ තායි සිවුරු අලෙවියට තැබූ මරදානේ වෙළෙඳ ආයතනයකට රු. 100,000/-ක දඩයක්
Local
14 September 2026
වැලිකඩට මත්ද්‍රව්‍ය රැගෙන යාමට තැත්කළ බන්ධනාගාර නියාමකවරයෙකු අත්අඩංගුවට
Local
14 September 2026