අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, තැපැල් මගින් ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් සිය පරිපාලනය ඉදිරිපත් කළ නීතියක් ක්‍රියාත්මක කිරීමට අවසර නොදීමට ශ්‍රේෂ්ඨාධිකරණය ගත් තීන්දුවෙන් පසු එහි විනිසුරුවරුන් දැඩි ලෙස විවේචනය කර තිබෙනවා.
රොයිටර් පුවත් සේවය සඳහන් කරන පරිදි, මෙහි විශේෂත්වය වන්නේ ට්‍රම්ප් විසින්ම පළමු ජනාධිපති ධුර කාලයේදී පත් කළ විනිසුරුවරුන් තිදෙනෙකුද ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටියදී මෙම විවේචන එල්ල කිරීමයි.
ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සඳහන් කර ඇත්තේ, ශ්‍රේෂ්ඨාධිකරණය “අන්ත වාමාංශික බලපෑමට” යටත්ව තීන්දු ලබාදෙන බවයි.
එමෙන්ම එහි ඇතැම් විනිසුරුවරුන් තමන් පත් කිරීමට පෙර හඳුනාගත් පුද්ගලයන් මෙන් නොවන බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
නොවැම්බර් මස පැවැත්වීමට නියමිත මධ්‍යවාර මැතිවරණයට පෙර තැපැල් ඡන්ද සම්බන්ධයෙන් නව සීමා පැනවීමට අදාළ නීතියක් ක්‍රියාත්මක කිරීමට ට්‍රම්ප් පරිපාලනය උත්සාහ කර තිබුණා.
එම නීතිය යටතේ තැපැල් ඡන්දය භාවිත කරන ඡන්දදායකයින්ගේ තොරතුරු ඉදිරිපත් කිරීම සහ තැපැල් ඡන්ද පත්‍රිකා සඳහා විශේෂ තීරුකේත සහිත ලියුම් කවර භාවිත කිරීම ඇතුළු නව ක්‍රියාමාර්ග හඳුන්වාදීමට යෝජනා කර තිබූ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
කෙසේ වෙතත්, එම නීතිය මැතිවරණයට පෙර ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් කාලයක් නොමැති බව ඇතුළු කරුණු මත අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය එය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමට තීරණය කර තිබෙනවා.
මෙම තීන්දුවට විරුද්ධව ප්‍රසිද්ධියේ අදහස් පළ කර ඇත්තේ, විනිසුරුවරුන් වන සැමුවෙල් ඇලිටෝ සහ ක්ලැරන්ස් තෝමස් පමණක් වන අතර, ට්‍රම්ප් ඔවුන් දෙදෙනා “ජනප්රවාදගත” විනිසුරුවරුන් ලෙස හඳුන්වා දී ඇති බව සඳහන්.
මේ අතර, අමෙරිකානු නීතිපති ටොඩ් බ්ලාන්ච් සඳහන් කර ඇත්තේ, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට ට්‍රම්ප් පරිපාලනය අනුකූල වන බවයි.
මෙය ට්‍රම්ප් සිය පාලන සමයේදී තමන් විසින් පත් කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල කළ පළමු අවස්ථාවද නොවන බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.

Latest News
දරුවන්ගේ දත් මැදීම සහ ඩිජිටල් තිර කාල සීමාව ගැන අනාවරණයක්
Local
23 September 2026
බංග්ලාදේශ බන්ධනාගාර තදබදය ගැන දැඩි කතාබහක්
Local
23 September 2026
සොයිසාපුර නිවාස සංකීර්ණයේ ගින්නට හේතුව ගෑස් කාන්දුවක් - පොලිසිය
Local
23 September 2026
සොයිසාපුර නිවාස සංකීර්ණයේ ගින්න පාලනය කෙරේ
Local
23 September 2026
වතුකම්කරුවන් තිදෙනෙකුට බඹර ප්‍රහාරයක්
Local
23 September 2026
ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ලබන 25 සිට 28 දක්වා අත්හිටුවයි
Local
23 September 2026
වැලිසර මහබාගේ පරිගණක අලෙවි සලක ගින්නක්
Local
23 September 2026
බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය අද රාත්‍රියේ ඉන්දීය වෙරළට
Local
23 September 2026
මොරටුව සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ගින්නකින් අයෙක් මරුට දෙදෙනකුට තුවාලයි
Local
23 September 2026
ඩොලර් බිලියන 24.85ක් රටින් පිටකිරීමේ ජාවාරමේ තවත් ව්‍යාපාරිකයෙක් ලබන 01 වැනිදා තෙක් රිමාන්ඩ්
Local
23 September 2026