ජපානයේ වයස අවුරුදු 100 හෝ ඊට වැඩි පුද්ගලයින් සංඛ්‍යාව පළමුවරට ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා.
ඒ අනුව, එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ ජපානයේ දැනට අවුරුදු සියයක් ආයු වින්දනය කළ පුද්ගලයින් 17,677 දෙනෙකු සිටින බවයි.
එය ලොව අනෙකුත් රටවල් හා සැසදීමේදී ඉහළ අගයක් ගන්නා අතර මෙම පිරිසෙන් සියයට 88 ක්ම කාන්තාවන් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ලොව වයස්ගතම කාන්තාව වන්නේ ජපානයේ කියෝටෝ නගරයේ; ජීවත් වන අවුරුදු 114 වයසැති කිෂිමෝටෝ ෆුයෝ වන අතර, වයස්ගතම පිරිමි පුද්ගලයා වන්නේ කුමමොටෝ නගරයේ ජීවත් වන 112 වයසැති කටෝ හි කරු යි.

Latest News
රුමේෂ් තරංගට ලබාදෙන හෙල්ල කට්ටලය ඕස්ට්‍රේලියාවෙන්
Local
16 September 2026
එයාර්බස් ගනුදෙනු සිද්ධිය ගැන නිතිපති උපදෙස් ලැබුණා - නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අධිකරණයට කියයි
Local
16 September 2026
ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා පන්දු වාර 20 ශ්‍රී ලංකා සංචිතය එළිදකී
Local
16 September 2026
ත්‍රිකුණාමලය රෝහලට නව හෘද රෝග ඒකකයක්
Local
16 September 2026
''භූත කළුවා" ඝාතනයට සිව්දෙනෙක් අත්අඩංගුවට
Local
16 September 2026
පැය 48ක දුම්රිය වර්ජනයට තවත් වෘත්තීය සමිතියක සහය
Local
16 September 2026
හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයෙන් පිටව යයි
Local
16 September 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 128.72කින් පහළට
Local
16 September 2026
දිස්ත්‍රික්ක කිහිපයකට අදත් ප්‍රබල අකුණු අවදානමක්
Local
16 September 2026
මන්නාරමේ නව හදිසි අනතුරු ඒකකයට ජනපති ප්‍රධානත්වයෙන් මුල්ගල තැබේ
Local
16 September 2026