පවතින අයහපත් කාළගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මේ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට දෙවන මට්ටමේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව සඳහන්.
එසේම ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර, මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළේ, කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, රත්නපුර, කුරුවිට සහ නිවිතිගල යන ප්‍රදේශවලට ද පළමු මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Latest News
අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස මහාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකුගේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට
Local
22 September 2026
මුතුරාජවෙල ගුවන් යානා ඉන්ධන ව්‍යාපෘතියේ ඇමරිකානු ඩොලර් මිලියන 40.84 ක කොන්ත්‍රාත්තුව චීන සමාගමකට හිමිවෙයි
Local
22 September 2026
ජනාධිපති ඇස් වහගෙන ඉන්න නිසා ආණ්ඩුවේ හොරකම් වෙනවා - නාමල් රාජපක්ෂ
Local
22 September 2026
සුරේෂ් සලේ ලබන 28 තෙක් ජාතික රෝහලේ
Local
22 September 2026
ලංකාවෙන් ලොවට: වසර 1,600ක භික්ෂුණී උරුමය කැනඩාවේදී ඇගයෙයි
Local
22 September 2026
හිටපු බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍ය ජගත් අංගගේ අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
Local
22 September 2026
අනුරාධපුර රැළියේදී හිටපු පා.ම. විමල් වීරවංශ අධිකරණයට අපහාසයක් සිදුකළේ ද යන්න සෙවීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය පරීක්ෂණ අරඹයි
Local
22 September 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 74.83කින් ඉහළ යයි
Local
22 September 2026
විශාඛාවන් පැරදවූ කොළඹ කාන්තා විද්‍යාලය සමස්ත වෝටර්පෝලෝ ශූරතාව දිනාගනී
Local
22 September 2026
පළාත් කිහිපයකට මිලිමීටර් 100ට වැඩි තද වැසි
Local
22 September 2026