චීනය ටියැංගොං අභ්‍යාවකාශ මධ්‍යස්ථානය තුළ ශාක විශේෂ 14 කට අයත් පැළ වර්ග 20කට වැඩි ප්‍රමාණයක් වගා කර තිබෙනවා.
මෙම අභ්‍යාවකාශ උයනේ සලාද කොළ, කැරට්, සූරියකාන්ත, අර්තාපල් සහ තිරිඟු වැනි බෝග සාර්ථකව වගා කිරීමට හැකි වී ඇති බවයි වාර්තා වන්නේ.
මෙම ව්‍යාපෘතියේ අරමුණ වී ඇත්තේ අනාගතයේ දී චන්ද්‍රයා, අඟහරු සහ ගැඹුරු අභ්‍යාවකාශ වෙත සිදු කරන දිගුකාලීන මෙහෙයුම් සඳහා අභ්යාවකාශගාමීන්ට අවශ්‍ය තිරසාර අහාර සැපයුම් පද්ධතිය නිර්මාණය කිරීමයි.
ඊට අමතරව ඔක්සිජන්, කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිචක්‍රීකරණයද මෙහි තවත් අරමුණක්.

Latest News
පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට – සාධාරණය ඉල්ලා කටුවපිටියේ සාමකාමී විරෝධතාවයක්
Local
21 September 2026
අවසර නැතුව වෙඩින් වල සිංදු කිව්වොත් වැඩ වරදියි : බලපත්‍රයක් අනිවාර්යයි
Local
21 September 2026
චීනය අභ්‍යාවකාශ මධ්‍යස්ථානය තුළ පැළ 14ක් වගා කරයි
Local
21 September 2026
90%ක ඡන්ද ගණන් කර අවසන් - රුසියාවේ බලය තවදුරටත් පුටින්ගේ පක්ෂයට
Local
21 September 2026
සෞදියේ මරණ දඬුවම හිමිවූ අනෝජන්ගේ දෙමාපියෝ ජනපති හමුවෙති
Local
21 September 2026
''උපාධිධාරීන්ගෙන් 43%කට රැකියා නෑ'' දකුණු ආසියාවේ තරුණ රැකියා අර්බුදය ගැන IMF අනතුරු අඟවයි
Local
21 September 2026
අගෝස්තු මාසයේ උද්ධමනය 8.1% දක්වා ඉහළට
Local
21 September 2026
අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති ලෙස අභියාචනාධිකරණ විනිසුරු ශ්‍රී මෙවන් ඇන්තනී එදිරිමාන්නසූරිය පත්කෙරේ
Local
21 September 2026
‘‘එයාර් බස් එකත් ළඟදීම පැලවත්තට කඩාවැටෙනවා’ - සාගර කාරියවසම් එකත් ළඟදීම පැලවත්තට කඩාවැටෙනවා’ - සාගර කාරියවසම්
Local
21 September 2026
සෞදියේ මරණ දඬුවමට නියම වූ අනෝජන්ගේ නිදහස වෙනුවෙන් විපක්ෂ නායක සජිත් මැදිහත් වෙයි
Local
21 September 2026