General22 September 2026

අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත ව්‍යවස්ථානුකූලයි: සම්මත කිරීමට සරල බහුතරය ප්‍රමාණවත්

අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කරගත හැකි බව, ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇතැයි, කථානායකවරයා පැවසුවා.
Related recommendation
Hiru TV News | Programmes