2027 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත රජය විසින් ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව 2027 වසර සඳහා වන රාජ්‍ය වියදම රුපියල් බිලියන 4,992.77 ක් ලෙස අනුමත කර ඇති අතර, එය 2026 වසරේ වෙන් කරන ලද රුපියල් බිලියන 4,434.36ක වියදමට වඩා ඉහළ යාමක්.
මීට අමතරව, ණය වගකීම් සහ ගෙවීම් වෙනුවෙන් ඒකාබද්ධ අරමුදලෙන් අය කරගැනීමට රුපියල් බිලියන 4,845 ක මුදලක් වෙන්කර තිබෙන බව සඳහන්.
මේ අතර, 2027 වසර සඳහා වන උපරිම ණය ලබා ගැනීමේ සීමාව වෙනස් නොකර රුපියල් බිලියන 3,800 ක් ලෙසම පවත්වාගෙන යාමට තීරණය කර තිබෙන බවද දැක්වෙනවා.

Latest News
දරුවන්ගේ දත් මැදීම සහ ඩිජිටල් තිර කාල සීමාව ගැන අනාවරණයක්
Local
23 September 2026
බංග්ලාදේශ බන්ධනාගාර තදබදය ගැන දැඩි කතාබහක්
Local
23 September 2026
සොයිසාපුර නිවාස සංකීර්ණයේ ගින්නට හේතුව ගෑස් කාන්දුවක් - පොලිසිය
Local
23 September 2026
සොයිසාපුර නිවාස සංකීර්ණයේ ගින්න පාලනය කෙරේ
Local
23 September 2026
වතුකම්කරුවන් තිදෙනෙකුට බඹර ප්‍රහාරයක්
Local
23 September 2026
ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ලබන 25 සිට 28 දක්වා අත්හිටුවයි
Local
23 September 2026
වැලිසර මහබාගේ පරිගණක අලෙවි සලක ගින්නක්
Local
23 September 2026
බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය අද රාත්‍රියේ ඉන්දීය වෙරළට
Local
23 September 2026
මොරටුව සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ගින්නකින් අයෙක් මරුට දෙදෙනකුට තුවාලයි
Local
23 September 2026
ඩොලර් බිලියන 24.85ක් රටින් පිටකිරීමේ ජාවාරමේ තවත් ව්‍යාපාරිකයෙක් ලබන 01 වැනිදා තෙක් රිමාන්ඩ්
Local
23 September 2026