ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාර්බස් මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් විශුද්ධිකරණ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන 30 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසෙන අද (23) නියෝග කළා.
සිද්ධියට අදාල ඇප ඉල්ලීම සම්බන්ධ නියෝගය අද දින අධිකරණයේදී කියවා දෙනු ලැබුවා.
ඇප ඉල්ලීම සම්බන්ධයෙන් සලකා බැලීමට මීළඟ නඩු දින අධිකරණයට පහත කරුණු තුන සම්බන්ධයෙන් ලිඛිතව දේශන ඉදිරිපත් කරන ලෙස විමර්ශන නිලධාරීන්ට නියෝග කළා.
එම නියෝගයේ සඳහන්ව තිබූ පරිදි එම කරුණු තුන පහත පරිදි දක්වා තිබෙනවා.
මෙම අධිකරණයේ අදාළ විමර්ශනයට සහ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින විමර්ශනය ඒකාබද්ධ කර නඩු පැවරීමට හැකිද?, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවට මෙම නඩුව යොමු කළ හැකිද? සහ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පවතින නඩුවේ හතරවන සැකකරු ලෙස මෙම සැකකරු නම් කිරීම සම්බන්ධයෙන් අධ්යක්ෂ ජනරාල්වරයා විසින් සහතික කර තිබේද? යන්නයි.

Latest News
වහල මත සූර්ය බලශක්ති ක්ෂේත්රයට එල්ල වී ඇති තර්ජනය සම්බන්ධයෙන් වාණිජ මණ්ඩලයෙන් ජනපතිට ලිපියක්
Local
23 September 2026
22 වැනි ව්‍යවස්ථා සංශෝධනය: තීරණය මන්ත්‍රීවරුන්ගේ හෘද සාක්ෂියට යොමු කරන්න – ශ්‍රී ලංකා නීතිඥ සංගමය
Local
23 September 2026
තෙල් මත යැපීම අඩු කරන්න සෞදි අරාබියෙන් පළමුවරට නව විදුලි මෝටර් රථ
Local
23 September 2026
පන්නලදී රියත් සමග වටකර ඇල්ලූ සැකකරුවන්ගේ නිවසෙනුත් මත්ද්‍රව්‍ය හා ලක්ෂ 16ක මුදල් හමුවේ
Local
23 September 2026
චීන ජනපතිගේ ඇමරිකානු රාජ්‍ය සංචාරය ඇරඹේ
Local
23 September 2026
ඇෆ්ගනිස්ථානයට එල්ල වූ ගුවන් ප්‍රහාර ගැන ඉන්දියාවෙන් පාකිස්ථානයට දොස්
Local
23 September 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 31.14කින් ඉහළට
Local
23 September 2026
ඉන්ධන මිල සංශෝධනයක් හෝ සහනාධාරයක්: ඛනිජ තෙල් සභාපතිගෙන් හෙළිදරව්වක්
Local
23 September 2026
මත්තේගොඩ යතුරුපැදි අලුත්වැඩියා ස්ථානයක ගින්නක් – කෝටියකට අධික දේපළ විනාශයි
Local
23 September 2026
රුසියානු කාන්තාවක් යොදා ජාවාරම් කළ යුවළගේ සිරදඬුවම අඩු කරයි
Local
23 September 2026