ලිඳුල ලෝගි වතුයායේ කම්කරුවන් තිදෙනෙකුට අද (23) බඹර ප්‍රහාරයක් එල්ල වී ඇති බව ලිඳුල පොලිසිය පවසනවා.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ හදිසියේම බඹර කූඩුවක් ඇවිස්සීමෙන් පසුව කම්කරුවන් වෙත ප්‍රහාරය එල්ල වී තිබෙනවා.
ප්‍රහාරයෙන් තුවාල ලැබූ වතුකම්කරුවන් තිදෙනා ලිඳුල ප්‍රාදේශීය රෝහලේ බාහිර රෝගී අංශයට ඇතුළත් කෙරුණු බවයි පොලිසිය සඳහන් කළේ.

Latest News
සොයිසාපුර නිවාස සංකීර්ණයේ ගින්නට හේතුව ගෑස් කාන්දුවක් - පොලිසිය
Local
23 September 2026
සොයිසාපුර නිවාස සංකීර්ණයේ ගින්න පාලනය කෙරේ
Local
23 September 2026
වතුකම්කරුවන් තිදෙනෙකුට බඹර ප්‍රහාරයක්
Local
23 September 2026
ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ලබන 25 සිට 28 දක්වා අත්හිටුවයි
Local
23 September 2026
වැලිසර මහබාගේ පරිගණක අලෙවි සලක ගින්නක්
Local
23 September 2026
බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය අද රාත්‍රියේ ඉන්දීය වෙරළට
Local
23 September 2026
මොරටුව සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ගින්නකින් අයෙක් මරුට දෙදෙනකුට තුවාලයි
Local
23 September 2026
ඩොලර් බිලියන 24.85ක් රටින් පිටකිරීමේ ජාවාරමේ තවත් ව්‍යාපාරිකයෙක් ලබන 01 වැනිදා තෙක් රිමාන්ඩ්
Local
23 September 2026
කුරුණෑගල රිදී විහාරය සංචාරක ගමනාන්තයක් කරන්න සාකච්ඡා
Local
23 September 2026
ශ්‍රී ලංකා රේගුව කඩදාසි රහිත යුගයකට පිවිසෙයි
Local
23 September 2026