බෞද්ධයන්ටද විවාහයන් කිහිපයක් කරගත හැකිවන පරිදි රටේ නීති වෙනස් කළ යුතු බව බොදුබල සේනා සංවිධානය ප්‍රකාශ කළා. ඒ වෙනුවෙන් සටන් කිරීමට තමන් සූදානම් බවයි එම සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ.
[MP3]s51919_1[/MP3]
කෙසේ වෙතත් ආදිවාසීන් පවසන්නේ එක් විවාහයක් ලියාපදිංචිය සඳහා අය කරන රුපියල් පන්දහසේ ගාස්තුව තමන්ට බරක් වී ඇති බවයි. ඒ පිළිබඳ අදහස් පළ කළ ආදිවාසී නායක උරුවරිගේ වන්නිලඇත්තෝ.
[MP3]s51919_2[/MP3]
Latest News
ජනපති අනුරගෙන් රුමේෂ් තරංගට සුබ පැතුම්
Local
01 August 2026
කොළඹට බටහිර මුහුදේදී වෙළෙඳ නෞකාවකින් බහාලුම් 17ක් මුහුදට වැටෙයි: ධීවර ප්‍රජාවට හදිසි අනතුරු ඇඟවීමක්
Local
01 August 2026
මීගමුව ධීවර යාත්‍රා අනතුරේ අයෙකුගේ සිරුරක් හමුවෙයි: තවත් යාත්‍රා 3ක් සොයා මෙහෙයුම්
Local
01 August 2026
මීගමුව මුහුදේදී අනතුරට ලක්ව ඇතැයි පැවසෙන ධීවර යාත්‍රාවක් මුදා ගැනීමට ඒකාබද්ධ මෙහෙයුමක්
Local
01 August 2026
ලෝක මව්කිරි දීමේ සතිය අදින් ඇරඹේ
Local
01 August 2026
ජුනි මාසයේදී මෙරට අපනයන ආදායම ඩොලර් මිලියන 1660ක්
Local
01 August 2026
ස්පාඤ්ඤයට ආ මොරොක්කෝවේ සංක්‍රමණිකයන් 50,000ක් යළි හැරේ
Local
01 August 2026
ඉරානය මඟ වෙනස් කරන තුරු දැඩි ප්‍රහාර දිගටම: ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්
Local
01 August 2026
අමෙරිකාවේ F-35B ප්‍රහාරක යානයක් කඩා වැටෙයි: නියමුවා ආරක්ෂිතව දිවි ගලවා ගනී
Local
01 August 2026
මතභේදාත්මක ලෝක කුසලාන ආයෝජන සැලැස්ම පාපන්දු සම්මේලයනය අහෝසි කරයි
Local
01 August 2026