General26 August 2013

ජනපති සහ බෙලරුස් ජනපති අතර හමුව අද.



 

බෙලරුස් හි තෙදින නිල සංචාරයක නියැලෙන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද දිනයේදී එරට ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලූකෂෙන්කෝ සහ අග්‍රාමාත්‍ය මහාචාර්ය මියස්නිකොවිචි හමුවීමට නියමිතයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ බෙලරුස් හි මින්ස්ක් අගනුවර වෙත ළඟාවුණා. දෙරටේ රාජ්‍ය නායකයින් අතර අද (26) සිදුවන මෙම හමුවේදී වෙළඳ, සංචාරක සහ ආයෝජන පිළිබඳව සාකච්ඡා කෙරෙනු ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් තොරතුරු ගෙන එන ජනාධිපති මාධ්‍ය සම්බන්ධීකාරක විජයානන්ද හේරත්.

 
[MP3]s65848[/MP3]

Related recommendation
Hiru TV News | Programmes