ලෝක ඒඩ්ස් රෝගය වැළැක්වීමේ දිනය අදට යෙදී තිබෙනවා. නව ආසාදිතයන් බින්දුව දක්වා අඩු කරමු. ඒඩ්ස් මරණ බින්දුව දක්වා අඩුකරමු සහ ඒඩ්ස් රෝගීන් කොන්කිරීම අවම කරමු. යන්න මෙවර ලෝක ඒඞ්ස් වැළැක්වීමේ දිනයේ තේමාවයි.
දිවයිනෙන් මුල්ම ඒඩ්ස් රෝගියා හඳුනාගැනුනේ 1986 වසරේදියි. ඔහු විදේශිකයෙක් වූ අතර මුල්ම ශ්‍රී ලාංකික එච්.අයි.වී. අසාදිතයා 1989 වර්ෂයේදී හඳුනා ගැනුනා. එතැන් සිට අද දක්වා මෙරටින් එච්.අයි.වී. ආසාදිතයන් 1808 ක් වාර්තාවී තිබෙනවා. මෙම කාලසීමාව තුළ ඒඩ්ස් රෝගීන් 457 ක් හඳුනාගෙන ඇති අතර ඒඩ්ස් මරණ 337 ක් වාර්තාවී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ. අප රටෙන් වාර්තාවී ඇති එච්.අයි.වී. ආසාදිතයන්ගෙන් සියයට 52 ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර සමස්ත රෝගීන්ගෙන් සියයට 60 ක්ද වාර්තාවන්නේ බස්නාහිර පළාතෙන්. මේ වසරේදී පමණක් පුද්ගලයන් ලක්ෂ 5 කගේ රුධිර සාම්පල පරීක්ෂාවට ලක් කර ඇති අතර ඉන් 159 ක් එච්.අයි.වී. ආසාදිතයන් බවට හඳුනාගෙන තිබෙනවා. ඉන් 69 දෙනෙකු පසුගිය මාස 3 තුළ හඳුනාගැනීම විශේෂත්වයක්.
එච්.අයි.වී. ආසාදිතයන්ගෙන් 40% ක් පමණ විදේශවල රැකියාවල නිරතවී දිවයිනට පැමිණි පුද්ගලයන් බවට හෙළි වී ඇති බව ජාතික ඒඩ්ස් හා ලිංගාශ්‍රිත රෝග නිවාරණ ඒකකය පවසනවා.

Latest News
පස්වරු 2.00න් පසු ප්‍රදේශ කිහිපයකට තද වැසි
Local
24 June 2026
පැනමාව පරදා ක්‍රෝඒෂියාවට ජය
Local
24 June 2026
තෙල්දෙණියේදී සිරුර හමුවූ භෞත චිකිත්සකවරියගේ සැකකාර පෙම්වතා යාපනයේදී අත්අඩංගුවට
Local
24 June 2026
එංගලන්තය සහ ඝානාව අතර සටන සම තත්ත්වයෙන් කෙළවර වෙයි
Local
24 June 2026
උස්බෙකිස්ථානය පරදා පෘතුගාලයට විශිෂ්ට ජයක්
Local
24 June 2026
බදු ක්‍රමය අනිත් පැත්ත හරවනවා - නි. ඇමති චතුරංග
Local
24 June 2026
දේශගුණික විපර්යාසයන්ට මුහුණ දෙන්න ආරක්ෂිත වී තොග පවත්වා ගන්න - ජනපති
Local
24 June 2026
නාවික හමුදාවට අමෙරිකාවෙන් 'Fleet Broadband' චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
Local
23 June 2026
නාමල් රාජපක්ෂ ලැම්බෝගිනියක් ඉල්ලයි
Local
23 June 2026
ලෝක කුසලාන තරගාවලි 6කදී ගෝල රැස්කළ ලොව පළමු ක්‍රීඩකයා ලෙස ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ වාර්තා පොත් අලුත් කරයි!
Local
23 June 2026