ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඊයේ තවදුරටත් පහත වැටුණා. ශ්‍රී ලංකා මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල ඊයේ සටහන් වූයේ රුපියල් 136.32ක් ලෙසයි. ඩොලරයක විකුණුම් මිල රුපියල් 141.23ක්. මේ අනුව ඩොලරයට සාපේක්ෂව ඊයේ දිනයේ රුපියලේ සාමාන්‍ය අගය සටහන් වූයේ රුපියල් 139.30ත්, 50ත් අතර ප්‍රමාණයකයි. මීට සතියකට පෙර රුපියලේ අගය පැවතුණේ ඩොලරයක් සඳහා රුපියල් 134.75ක් ලෙසයි. රුපියල ශක්තිමත් කරලීම සඳහා මහබැංකුවේ මැදිහත්වීම නතර කිරීමත් සමඟ රුපියලේ අගය මේ වන විට 3%කට වැඩි ප්‍රමාණයකින් පහත වැටී තිබෙනවා.
Latest News
හොර නෝට්ටු මුද්‍රණ උපකරණ සමඟ සන්නිවේදන මධ්‍යස්ථානයක හිමිකරුවෙක් කොටු
Local
09 August 2026
කඳ නැති මිනිස් හිසක් වැල්ලවායෙන් හමුවෙයි
Local
09 August 2026
ස්පාඤ්ඤයට පූර්ණ සූර්යග්‍රහණයක්
Local
09 August 2026
ශ්‍රී ලංකා වෘත්තිය ක්‍රිකට් ක්‍රිඩකයන් සංගමයක් හදයි! සභාපතිකම මෙන්ඩිස්ට
Local
09 August 2026
ජාතික තල් නිෂ්පාදන ප්‍රදර්ශනයක් වවුනියාවේදී
Local
09 August 2026
ලෝක ආදිවාසී දිනය අදයි
Local
09 August 2026
මාතර - පොතුවිල් මුහුදු තීරය සැරවෙයි: ධීවරයින්ට සහ නාවිකයින්ට තහනමක්
Local
09 August 2026
කුපිත වූ රැඳවියන් ගැන වාර්තාවක් එළියට
Local
09 August 2026
පළාත් කිහිපයකට අදත් වැසි: සුළගේ වේගයත් ඉහළට
Local
09 August 2026
ශිෂ්‍යත්ව විභාගය අදයි: පැයකට කලින් එන්න උපදෙස්
Local
09 August 2026