Business29 April 2026

කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 14.85කින් ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (29) දිනය අවසානයේදී ඒකක 22,635.00ක් ලෙස සටහන්ව තිබෙනවා.

එය පෙර දිනට සාපේක්ෂව ඒකක 14.85ක (0.07%) වර්ධනයක්.

ඒ අනුව, මුළු පිරිවැටුම රුපියල් බිලියන 4.2ක්.
Related recommendation
Hiru TV News | Programmes