ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරාන නිලධාරීන් ඔවුන් අතර පවතින ගැටුම අවසන් කිරීම සඳහා මූලික එකඟතාවකට පැමිණ ඇති බව ප්‍රකාශ කිරීමත් සමඟ, අද (15) දින ලෝක වෙළෙඳපොළේ රන් මිල 2%කින් ඉහළ ගොස් ඇති බව රොයිටර්ස් පුවත් සේවය පවසනවා.
මෙම තත්ත්වය ලෝක තෙල් මිල පහත දැමීමට හේතු වූ අතර, උද්ධමනය සහ ඉහළ පොලී අනුපාත පිළිබඳ පැවති කනස්සල්ල ද ලිහිල් කිරීමට සමත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
ග්‍රිනිච් වේලාවෙන් (GMT) අලුයම 01:22 වන විට, රන් ක්ෂණික මිල (Spot gold) 2%කින් ඉහළ ගොස් රන් අවුන්සයක් ඩොලර් 4,304.11ක් ලෙස සටහන් වූ අතර, එය ජුනි 9 වැනිදායින් පසු වාර්තා වූ ඉහළම අගයයි.
අගෝස්තු මාසයේ සැපයුම සඳහා වන ඇමෙරිකානු රන් මිල 2%කින් ඉහළ ගොස් ඩොලර් 4,325.20ක් වුණා.
මෙම ගිවිසුම ලබන සිකුරාදා ස්විට්සර්ලන්තයේදී නිල වශයෙන් අත්සන් කිරීමට නියමිත බව පකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් එක්ස් (X) සමාජ මාධ්‍ය ජාලයේ තැබූ සටහනක දැක්වෙනවා.

Latest News
උප තැපැල් ස්ථානාධිපතිවරුන් 192කට හෙට ස්ථිර පත්වීම්
Local
17 June 2026
ඩොලර් මිලියන 808ක ගෙවුම් ශේෂ විෂමතාව සම්බන්ධයෙන් දිනන දකුණ සාමූහිකයෙන් අනතුරු ඇඟවීම්
Local
17 June 2026
ඩෙංගු මරණ 27 දක්වා ඉහළට - සෞඛ්‍ය අංශවලින් රතු එළි
Local
17 June 2026
පාස්කු ප්‍රහාර සිද්ධියට තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ගෝඨාභයගේ පෙත්සම දහවල තෙක් කල් තැබෙයි
Local
17 June 2026
ඩොලරයේ විකුණුම් මිල රුපියල් 339.90ක් ලෙස සටහන් වෙයි
Local
17 June 2026
යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට
Local
17 June 2026
බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන්න - අධිකරණයෙන් CIDයට නියෝගයක්
Local
17 June 2026
ජෝර්දානය පරදා ඔස්ට්‍රියාවට විශිෂ්ට ජයක්
Local
17 June 2026
හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහි නඩු විභාගය ඇරඹෙයි
Local
17 June 2026
දෙමටගොඩ මහා පරිමාණ ගිනි අවි සහ මත්ද්‍රව්‍ය ජාවාරමක ප්‍රධාන සැකකරු සහ සැකකාරියක් කතරගමදී දැලේ
Local
17 June 2026