Business17 June 2026

ඩොලරයේ විකුණුම් මිල රුපියල් 339.90ක් ලෙස සටහන් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද (17) දිනයේ නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකය අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 330.02ක් ලෙස සටහන් වුණා.

එහි විකුණුම් මිල අද දිනයේ සටහන් වූයේ රුපියල් 339.90ක් ලෙසයි.

එසේම ඊයේ (16) දිනයේ ඩොලරයේ විකුණුම් මිල 338.22ක් ලෙස සටහන්ව තිබුණා.
Related recommendation
Hiru TV News | Programmes