Business10 July 2026

කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 67.84කින් ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (10) ඒකක 67.84ක ඉහළ යෑමක් පෙන්නුම් කර තිබෙනවා.

ඒ අනුව, ගනුදෙනු අවසානයේ 21,765.56ක් ලෙස සටහන් වුණා.

එහි දෛනික පිරිවැටුම රුපියල් බිලියන 02ක්.
Related recommendation
Hiru TV News | Programmes