ගෝලීය වෙළඳපොලේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ යමින් පවතින බවට තොරතුරු වාර්තා වෙනවා.
අද (23) දින වෙළඳාම ආරම්භයේදී බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 98 ඉක්මවා ගිය අතර, ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක මිල ඩොලර් 90 සීමාව පසුකර තිබෙනවා.
ඊයේ (22) දින වෙළඳාම අවසන් වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 95 ක් පමණ ද, ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක් ඩොලර් 86 ක් පමණ ද අලෙවි වූ බවයි වාර්තා වෙන්නේ.

Latest News
කල් ඉකුත් වූ රසායනික ද්‍රව්‍ය හා ඖෂධ සම්බන්ධයෙන් පෞද්ගලික රෝහල් 23 කට නඩු
Local
23 July 2026
සජිත් රනිල් මුලසුනේ - විනිසුරුවන්ගේ ධුර කාලය පිළිබඳ විපක්ෂයේ ප්‍රබලයින්ගේ හමුව ඇරඹේ
Local
23 July 2026
විදේශ ඇමති විජිත, අමෙරිකානු රාජ්‍ය ලේකම් හමුවෙයි
Local
23 July 2026
ගෝඨාභයගේ රිට් පෙත්සම වැඩිදුර සලකා බැලීම අගෝස්තු 03 දක්වා කල් තැබේ
Local
23 July 2026
කොටස් වෙළෙඳපොළ ඒකක 49.81 කින් ඉහළට
Local
23 July 2026
බොරතෙල් මිල තවදුරටත් ඉහළට
Local
23 July 2026
ඉරානය පෙන්වා පාකිස්ථානය ඇමෙරිකාවෙන් ඩොලර් බිලියන 10 ක හදිසි ආර්ථික සහනයක් ඉල්ලයි
Local
23 July 2026
උණුසුම නිසා කොට කලිසමින් වැඩට එන්න පිරිමින්ට දුන් අවස්ථාවට කාන්තාවන්ගෙන් විරෝධය
Local
23 July 2026
ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා ලබන 27 වැනිදා දක්වා රිමාන්ඩ්
Local
23 July 2026
පෑන් ඇම් ගුවන් යානයේ නටබුන් වසර 74කට පසුව හමුවේ
Local
23 July 2026