ඉන්දියානු නගර, ආර්ථික වර්ධනයේ, නවෝත්පාදනයේ සහ ජීවත්වීමට සුදුසු උසස් පරිසරයක කේන්ද්‍රස්ථාන බවට පත්කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන නාගරික ප්‍රතිසංස්කරණ සහ ආයෝජන වැඩපිළිවෙළ තවදුරටත් ඉදිරියට ගෙනයෑම සඳහා ආසියානු සංවර්ධන බැංකුව ඇමෙරිකානු ඩොලර් බිලියන 1 ක ණය මුදලක් අනුමත කර තිබෙනවා.
මෙම 'නාගරික පරිවර්තන සහ ආයෝජන වැඩසටහන' හරහා ඉන්දියාවේ ප්රමුඛ නාගරික අභියෝගතා අරමුදල සක්‍රියව ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
නාගරික ආයතන ශක්තිමත් කිරීම, ඒකාබද්ධ ආර්ථික හා භූගෝලීය සැලසුම්කරණය ඉහළ නැංවීම සහ නාගරික පළාත් පාලන ආයතනවල මූල්‍ය ශක්තිය වර්ධනය කිරීම මෙහි ප්‍රධාන අරමුණු අතර වෙනවා.
මීට අමතරව, කාන්තාවන්ගේ සහ ගැහැණු ළමුන්ගේ ආරක්ෂාව තහවුරු කෙරෙන පරිසර හිතකාමී නාගරික පුනර්ජීවනය, ප්‍රවාහන මුල්කරගත් සංවර්ධනය සහ පොදු ස්ථාන කළමනාකරණය විධිමත් කිරීම ද මෙහිදී ප්‍රමුඛතාව ගනු ලබනවා.
එමෙන්ම, මහ නගර සභා බැඳුම්කර සහ වෙළඳපල පාදක කරගත් වෙනත් මූල්‍ය ක්‍රමවේද හරහා වාණිජ ප්රාග්ධනය වෙත ඇති ප්‍රවේශය පුළුල් කිරීමටත්, පාරදෘශ්‍යභාවය, කාර්යක්ෂමතාව සහ දත්ත මත පදනම් වූ තීරණ ගැනීම ප්‍රවර්ධනය කෙරෙන ඩිජිටල් පද්ධති හරහා නාගරික පාලනය නවීකරණය කිරීමටත් මෙමගින් පියවර ගැනෙනු ඇති.
ආසියානු සංවර්ධන බැංකුව යනු ඉන්දියාවේ නිවාස හා නාගරික කටයුතු අමාත්‍යාංශයේ දිගුකාලීන හවුල්කරුවෙක්.

Latest News
දෙහිවල සුසානයේ වෙඩික්කරු අනුරපුරෙන් කොටුවෙයි
Local
02 August 2026
අලව්ව-නාරම්මල පාරේ ත්‍රීරෝද රථයක් මතට ගසක් කඩා වැටෙයි : ගම්මාන කිහිපයක විදුලියත් විසන්ධි වෙයි
Local
02 August 2026
පොලිස් වෙස් ගත් පිරිසක් වැලිපැන්නේ ගමකට පනී - හැටේ සැකකරු ගම්වාසීන් අල්ලා පොලිසිය දෙයි
Local
02 August 2026
මොස්කව් ආපනශාලාවක බෝම්බ පිපිරීමකින් තිදෙනෙකු මරුට: 15කට තුවාල
Local
02 August 2026
ලොව විශාලතම උඩවැඩියා මල් වසර 16කට පසු පේරාදෙණිය උද්භිද උද්‍යානයේ විකසිත වෙයි
Local
02 August 2026
වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 86,000 ඉක්මවයි
Local
02 August 2026
අයහපත් කාලගුණයෙන් මියගිය ධීවරයින්ගේ සංඛ්‍යාව 05 දක්වා ඉහළට
Local
02 August 2026
ඉන්දුනීසියාවේ මගී ප්‍රවාහන ෆෙරි යාත්‍රාවක දැවැන්ත ගින්නක්: 5 දෙනෙකු ජීවිතක්ෂයට, 41ක් අතුරුදහන්!
Local
02 August 2026
මහර රැඳවියන් 104ක් වෙනත් බන්ධනාගාර 07ක් වෙත
Local
02 August 2026
පොලිසියේම සල්ලි වංචා කළැයි පොලිස් සැරයන්වරියක් අත්අඩංගුවට
Local
02 August 2026