ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල අද (05) අමෙරිකානු ඩොලර් 80 සීමාවෙන් පහළට පැමිණ තිබෙනවා.
ඒ අනුව, බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 79.20ක් දක්වා පහළ ගොස් ඇති අතර, ඩබ්ලිව්.ටී.අයි. බොර තෙල් බැරලයක මිල ඩොලර් 75.40ක් දක්වා පහත වැටී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.
මෙම මිල පහළ යාමට ප්‍රධාන හේතුව වී ඇත්තේ, හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුළ එකඟතාවකට පැමිණිය හැකි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශයයි.

Latest News
බන්ධනාගාරවල ගැටුම්කාරී තත්ත්වය ගැන විපක්ෂ නායක සජිත් අධිකරණ ඇමතිගෙන් පැහැදිලි කිරීමක් ඉල්ලයි
Local
07 August 2026
පොලිස්පතිගේ සහ අගවිනිසුරුගේ නිල නිවස වීඩියෝ කළ රියදුරා අත්අඩංගුවට
Local
07 August 2026
තායිලන්ත පාසලක වෙඩි තැබීමකින් ගුරුවරියක් මරුට: සිව්දෙනෙකුට තුවාල
Local
07 August 2026
බුලත්සිංහල අමරේගෙදර වංගුවේදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී 14කට තුවාල
Local
07 August 2026
නව මැගසින් බන්ධනාගාරය තුළ ඊයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් රැඳවියෙකු ජීවිතක්ෂයට
Local
07 August 2026
මීගමුව, දළුපොත - පල්ලන්සේන එළිමහන් සිරකඳවුරේත් නොසන්සුන්තාවක්
Local
07 August 2026
කුරුවිට බන්ධනාගාර නොසන්සුන්තාවයෙන් තුවාල ලැබූ 15ක් රත්නපුර රෝහලට
Local
07 August 2026
රවී සෙනෙවිරත්නගේ රිය අනතුරු නඩුවට මහාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්
Local
07 August 2026
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටවනු ලැබූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සියලු අධ්‍යයන කටයුතු ලබන සඳුදා සිට යළි ආරම්භ කෙරේ
Local
07 August 2026
නව මැගසින් බන්ධනාගාරය තුළ ඊයේ ඇති වූ නොසන්සුන්කාරී තත්වයෙන් තුවාල ලැබූ රැඳවියන් 11 දෙනෙකු බන්ධනාගාර රෝහලට
Local
07 August 2026