කැනඩාවෙන් ආනයනය කරන සියලුම මෝටර් රථ, ලොරි රථ, රථවාහන අමතර කොටස් සහ වානේ සඳහා සියයට 50ක තීරුබද්දක් පනවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා.
ඒ, අමෙරිකාව සහ කැනඩාව අතර පැවැති වෙළෙඳ සාකච්ඡා බිඳවැටීමත් සමගයි.
ඒ අනුව, මෙම බදු පැනවීම 2027 ජනවාරි 1 වැනිදා සිට ක්‍රියාත්මක කරන බවටයි ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ.
කෙසේ වෙතත් එම භාණ්ඩ අමෙරිකාව තුළ නිෂ්පාදනය කරන්නේ නම් කිසිදු තීරුබද්දක් අය නොකරන බවටද ඔහු අවධාරණය කර තිබෙනවා.
එමෙන්ම වෙළෙඳ කටයුතුවලදී කැනඩාව ඉතා අසාධාරණ ලෙස කටයුතු කරන බවට ද ට්‍රම්ප් විසින් චෝදනා කර තිබෙනවා.
අමෙරිකාවට කැනඩාව අවශ්‍ය නොමැති බවත්, කැනඩාවට තම රට අවශ්‍ය බවත්, මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණා.

Latest News
මැදපෙරදිග යුද ගැටුම් හමුවේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඩොලර් 89 ඉක්මවයි
Local
31 August 2026
ඇමෙරිකාව ලාරක් දූපතට පහර දීමෙන් පසු ඉරානයෙන් ජෝර්දානයේ අමෙරිකානු කඳවුරුවලට ප්‍රහාර
Local
31 August 2026
පමුණුගම මුහුදේ දිය නෑමට ගිය කාන්තාවක් සහ ළමුන් තිදෙනෙකු අතුරුදන්
Local
31 August 2026
ලාරක් දූපතේ පිහිටි ඉරාන රොකට් විදින යන්ත්‍රවලට අමෙරිකාවෙන් ප්‍රහාර
Local
31 August 2026
22 වන ව්‍යවස්ථා සංශෝධනය අධිකරණයේ ස්වාධීනත්වයට දැඩි පහරක් – NPP විධායක කමිටු සාමාජික නීතිඥ ලාල් විජේනායකගෙන් පෙත්සමක්
Local
31 August 2026
ට්‍රම්ප්ගේ විධායක නියෝගයෙන් 'ඔන්ටාරියෝ විල' අමෙරිකානුවන්ට 'අමෙරිකා විල' ලෙස ගූගල් මැප්ස් වෙනස් කරයි
Local
31 August 2026
කොළඹ දිස්ත්‍රික් අධිකරණ පරිශ්‍රයේ කොටසක් කඩා වැටෙයි – හෙට අධිකරණ කටයුතු නවතී
Local
30 August 2026
පෙට්‍රල් පමණක් මිල පහළට ; සෙසු ඉන්ධන සඳහා මිල වෙනසක් නොවේ
Local
30 August 2026
මෛත්‍රීට 'සතුටුම යුගයේ ජනාධිපතිවරයා’ ලෙස බුහුමන්
Local
30 August 2026
නේපාලයේ ඛේදවාචකය අතරතුර තවත් අස්ථාවර ජලාශයක අවදානමක්
Local
30 August 2026