හෝමුස් සමුද්‍ර සන්ධියේ පිහිටි ඉරාන දූපතකට ඇමෙරිකාව එල්ල කළ ප්‍රහාරය සහ ඊට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් එල්ල වූ ප්‍රතිප්‍රහාරත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල අද (31) දිනයේ සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව රොයිටර්ස් පුවත් සේවය පවසනවා.
මැදපෙරදිග හමුදාමය ගැටුම් හයවන මාසයටත් පා තබමින් තිබියදී සිදු වූ මෙම සිදුවීම් මාලාව හේතුවෙන්, බ්‍රෙන්ට් (Brent) බොරතෙල් මිල ගණන් ඩොලර් 1.08 කින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 89.18 ක් ලෙස සටහන්ව තිබෙනවා.
එමෙන්ම ඇමෙරිකානු (WTI) බොරතෙල් මිල ද ශත 92 කින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 84.32 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඇමෙරිකානු ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ජෝර්දානයේ පිහිටි ඇමෙරිකානු ගුවන් කඳවුරු දෙකකට තමන් ප්‍රහාර එල්ල කළ බවයි ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය උපුටා දක්වමින් ඉරාන මාධ්‍ය වාර්තා කරන්නේ.
"අප තවත් උග්රවන ගැටුම් අදියරකට පැමිණ ඇති බව පෙනී යනවා. එය දින කිහිපයක් පවතිනු ඇත්ද නැතහොත් සති කිහිපයක් පවතිනු ඇත්දැයි තීරණය කිරීම කළ නොහැකියි," යනුවෙන් IG වෙළඳපොළ විශ්ලේෂක ටෝනි සිකමෝර් ප්‍රකාශ කර තිබෙනවා.

Latest News
මැදපෙරදිග යුද්ධය ගැන BRICS රටවලින් දැඩි කනස්සල්ල
Local
13 September 2026
අනුරාධපුර අනතුරකින් අයෙක් රෝහලේ
Local
13 September 2026
බාගෙට වළ දැමූ මළ සිරුරක් දිවුලපිටියෙන් හමුවෙයි
Local
13 September 2026
ජාවා මුහුදේ මගී නෞකාවක් සමග මගීන් 140ක් අතුරුදහන්
Local
13 September 2026
එල්නිනෝ බලපෑමෙන් ඇල්ලේගල දිය ඇල්ලත් වේලෙයි
Local
13 September 2026
නැදිමාලේ වෙඩි තැබීමට උත්සාහ කළ සිද්ධියේ යතුරුපැදිකරු මාට්ටු
Local
13 September 2026
ගිනි අවියක් සහ අත්බෝම්බයක් සමඟ අයෙක් CID අත්අඩංගුවට
Local
13 September 2026
පොලිසිය වෙඩි තැබූ අණ නොතැකූ වෑන් රථය ගැන තොරතුරු රැසක්
Local
13 September 2026
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ගැටෙන කාන්තා ආසියානු කුසලාන අවසන් මහා තරගය අද
Local
13 September 2026
කසකස්තානයේ එලේනා රිබාකිනා ටෙනිස් ලෝක ශ්‍රේණිගත කිරීම්වල අංක 01ට පිවිසෙයි
Local
13 September 2026