අමෙරිකාව සහ ඉරානය අතර හුවමාරු වන ප්‍රබල ප්‍රතිප්‍රහාර හමුවේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් සීඝ්රයෙන් ඉහළ ගොස් තිබෙනවා.
අද (02) වන විට 'බ්‍රෙන්ට්' (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල එක්සත් ජනපද ඩොලර් 96කට ආසන්න අගයක් දක්වා ඉහළ ගොස් ඇති අතර, පසුගිය සෙනසුරාදා (29) එම අගය පැවතියේ ඩොලර් 88.10ක් ලෙසයි.
එමෙන්ම, 'ඩබ්ලිව්.ටී.අයි.' (WTI) වර්ගයේ බොරතෙල් බැරලයක මිල ද පසුගිය සෙනසුරාදා පැවති ඩොලර් 83.40 සිට අද වන විට ඩොලර් 91 සීමාව පසුකර ඉහළ ගොස් තිබෙනවා.
හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව හමුදාමය තත්ත්වය උග්‍ර වීමත් සමග ගෝලීය ඉන්ධන සැපයුමට එල්ල වී ඇති බාධා මෙම මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව වී ඇති බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

Latest News
පළාත් සභා ඡන්දයට අදාළව පත් කළ කාරක සභාවේ කාලය දීර්ඝ කෙරේ: විපක්ෂයේ විරෝධය
Local
11 September 2026
ලංකාවේ නිෂ්පාදිත ප්‍රථම Amphibious යාත්‍රාව යුරෝපයට
Local
11 September 2026
ශිරාන් බාසික්ගේ පියාගෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය ප්‍රශ්න කරයි
Local
11 September 2026
දෙහිවල නිවසකට අත්බෝම්බ ගහන්න ආ ත්‍රීරෝද රථය යැයි සැක රථයක් පාදුක්කෙන් හමුවෙයි
Local
11 September 2026
දළදා වහන්සේ වෙනුවෙන් අභිනව රන් කරඬුවක් - කරඬුවේ සම්පූර්ණ බර කිලෝග්‍රෑම් 86.04යි
Local
11 September 2026
සිර දඬුවම් විඳින හිටපු අමාත්‍ය පියංකර ජයරත්න තවත් දූෂණ නඩුවකට අධිකරණයට
Local
11 September 2026
සැප්තැම්බර් අවසානය දක්වා පානීය ජලය ප්‍රමාණවත් – ජල සම්පාදන ඇමති
Local
11 September 2026
එල් නිනෝ නිසා පුද්ගලයින් 78,000කට ජීවනෝපාය අහිමි වෙයි
Local
11 September 2026
බියොන්සේගේ හිස් පෙට්ටිය ඩොලර් 1,000කට අලෙවියට
Local
11 September 2026
කොංගෝවේ පාසල් දෙකක ඇති වූ ගින්නකින් සිසුන් 24ක් මරුට
Local
11 September 2026